Skip to content

ආරුක්කු 9 පාලම සහ ප්ලාස්ටික්

ඉංජිනේරු ඩී. ජේ විමලසුරේන්ද්‍ර, කොන්ත්‍රාත්කරු පී. අප්පුහාමි, වාස්තු විද්‍යාඥ හැරල්ඩ් මාවුඩ් මහත්වරුන්ගේ දායකත්වයෙන් හැදුනු ආරුක්කු නමය පාලම රටට විශාල සංචාරක ආකර්ෂණයක් ගේනව.

බලන්න වීඩියෝව, දුම්රිය පාලම උඩින් ගිහිල්ලා උමගට ඇතුල් වෙන දර්ශනය මොන තරම් ආකර්ෂණීයද කියලා.

https://photos.google.com/photo/AF1QipMbeHRrbZhUcHvlblnylxc5nQp2AqnrfZ1awSA

ඒ ආඩම්බරයත් එක්කම දැනෙන්නේ ලැජ්ජාවක්. ඡායාරූප බැලුවහම ඔබට තේරෙයි අද අපි මොන තරම් අවාසනාවන්තද කියලා මේ අවට පරිසරයම ප්ලාස්ටික් බෝතල් වලින් දූෂණය කරන්න තරම්.

ප්‍රශ්නේ විශාලම හරිය ඉන්පස්සේ, ප්ලාස්ටික් බෝතලේ ආපහු අරගෙන ගියත් වැඩක් නෑ. ඒකත් අපේ අපද්‍රව්‍ය ප්‍රමාණයට රටේ කොහෙන්හරි එකතු වෙනවා.

“Four-fifths of microplastic waste (extremely small pieces of plastic debris) found in our seas comes from the land, washed into the sea through canals and rivers” – Dr. Terney Pradeep Kumara. General Manager, Environment and Renewable Energy Marine Environment Protection Authority (MEPA)

පුදුමයක් නෙමෙයි මේ පුංචි රට ලෝකයේ ප්ලාස්ටික් දූෂණය අතින් ඉහලම තැනකට ඇවිල්ලා තියෙන එක ගැන.

එකම විසඳුම පරිභෝජනය අවම කිරීමයි. ඉස්සර අපි පුරුදු වෙලා හිටියේ වතුර බෝතලයක් තියාගෙන නැවත නැවත පුරෝගන්න, නමුත් දැන්?

සිසිල් බීම වලට වගේම නැවත පාවිච්චි කළ නොහැකි වතුර බෝතල් වලටත් බද්දක් එකතු කළ යුතුයි. ඒ ආදායමෙන්ම නැවත පුරවා ගත හැකි පානීය ජලය පහසුවෙන් ලබාගත හැකි කරලා.

In Sri Lanka, the government imposed a deposit refund policy and a tax on plastics, which proved to be untenable and detrimental to economic development. The private sector cited difficulties with the deposit refund scheme in particular, due to the logistical challenges of engaging over 200,000 retailers across the country to take up collections of plastic and packaging, use hygienic and safe storage practices, and properly refund deposits.

A more pragmatic approach was required, so IUCN Sri Lanka proposed the ‘polluter pays, by way of Extended Producer Responsibility (EPR)’ principle. For this approach, the plastic producer is fully responsible for the product it creates, and bears the burden of properly recovering and recycling the product after disposal.

With financial support from USAID, and in collaboration with the Ceylon Chamber of Commerce, the ERP approach will be implemented through a Public-Private-Partnership (PPP) model involving plastic producers and importers, the government (including local governments), recyclers, and consumers.

The proposed PPP model will manage, support and enable the EPR approach through policy development, education and awareness-raising, training and capacity building, monitoring and evaluation of progress, and promoting innovation. The intended target of the PPP is to raise the collection and recycling rate for polyethylene terephthalate (PET) plastics – the most common type of recyclable plastic – from 20% to 85% in three years.

https://www.iucn.org/news/asia/201801/innovative-and-collaborative-future-plastic-waste-management-sri-lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *