Skip to content

Vega, Specs & Price?

Wondered the specs and pricing of the Vega EVX?
Here it is, in the eyes of Germans!
Project Director of Vega Innovations, Dr. Beshan Kulapala confirmed the data.

ජිනීවා මෝටර්ෂෝ එකට වේගා පිටත්වුණා.? විදුලි අංශයෙන් පමණක් නෙමෙයි මේක ලංකාවේ හරියට හදපු පළමු රථය, ඕනෑම අංශයකින්. මෙන්න වේගා EVX ස්පෙක් එක.

බලය 591 kW / 804 hp
ටෝක් එක 760 NM
ත්වරණය 0 ~ 100 km/h තප්පර 3.1.
ස්වයං පාලන පහසුකමත් තියෙනවා.
උපරිම වේගය තවම කියල නැහැ, නමුත් මේ අශ්වබල ප්‍රමාණය ලේසියෙන් පැයට කිලෝමීටර් 250 ට යවන්න ප්‍රමාණවත්.

බඳ සම්පුර්ණයෙන් සැහැල්ලු කාබන්. දිග මීටර් 4.53.
මෝටර් දෙකයි ඇක්සල් දෙකට. (all-wheel drive)
ඒකෙන් බරත් හැදෙනවා, මේ ක්ලාස් එකේ කාරෙකක වැදගත් දෙයක්.
හැබැයි වැඩිවෙන බර අශ්වබල ගිලිනවා.

බැටරියේ බර කිලෝග්‍රෑම් 480ක්. සම්පුර්ණ බර කිලෝග්‍රෑම් 2090ක්, බැටරිය බැලන්ස් කරන්නත් එක්ක.
බැටරියේ මොඩියුල් දොළහක්. එකක සෙල් 50 ගානේ තියනවා.
ධාවන දුර අවම කිලෝමීටර් 250ක් දෙනවා, එක ආරෝපනයකින්.
පිස්ටන් හයේ බ්රේක් පද්ධතියක් තියනවා නවත්තගන්න.

ගාන? දැනට හිතාගන්න ඩොලර් 250,000 කියල.

මේ ලාංකික මෝටර් රථ ඉතිහාසයේ ස්වර්ණමය මෙන්ම මෙතෙක් වඩාත් වැදගත් අවස්තාව!

The information first appeared in focus.de along with the following article

Sri Lanka is known for many things. The picturesque landscapes, the sandy beaches, the spicy food, the Ceylon tea or the Buddhist ruins.

But when it comes to automobiles, the island does not come to mind. Especially when it comes to super sports cars.
With the Vega EVX electric hypercar, Vega Innovations does away with this cliché.

The arguments are powerful: 591 kW / 804 hp, a maximum torque of 760 Newton meters and an acceleration from zero to 100 km / h in 3.1 seconds.

The creators of the Vega EVX are still silent about the top speed, but the horsepower should be more than 250 km / h. In addition to the speed bolts, the fully electric carbon sports car should also offer autonomous driving functions.
It is not surprising when you take a closer look at Vega Innovations. Because the resourceful spirits not only specialize in car construction, but also in software, mechanical solutions and design.

You can see and see that: the look of the 4.53 meter long athlete does not need to hide from that of the northern Italian top dogs. The narrow headlights and curved fenders could just as well have come from Maranello. The price also fits into this category: The Sri Lanka start-up is calling $ 250,000 for the Vega EVX.

Two electric motors, which are mounted on the front and rear axles, generate an all-wheel drive that brings the power to the asphalt. Weight plays a crucial role in a sports car.

How heavy will the electric athlete be?

Too many pounds eat up all the PS power. Especially when it comes to curves, the bacon has a negative impact. This problem is exacerbated when it comes to an electric race. The battery of the Vega EVX weighs 480 kg, this backpack has to be balanced around the corner – and so the total weight adds up to 2090 kg.

Vega EVX
That it is no longer due to the fact that the Vega EVX has a body made of super-light carbon. The energy stores consist of twelve modules, each with 50 cells, and fire the two-seater for 250 kilometers, then it has to go back to the charging station. Six-piston brakes ensure the deceleration.

Credit to Focus.de who published above, written by Wolfgang Gomoll.

වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://evrev.lk/grow-with-us/

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *