Skip to content

VEGA making Waves

ලොවපුරා මාධ්‍යවල වේගා ගැන කතාවෙනවා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටක් වුනු අපේ ඉන්ජිනේරැ තාක්ෂනය ලොවේ ඉහලටම ඔසවා තැබෙන අවස්තාවක් මෙය.

නූතන රථ පාලනයවෙන්නේ මෘදුකාංග මත. නවීන මෝටර් රථයක් පාලනයේදී මයික්‍රෝප්‍රොසෙසර් දුසිමක් පමණ කෝඩ් පේලි ( මෘදුකාංගයක ප්‍රමාණය සැලකෙන ක්‍රමයක්) මිලියන 100 පමණ දුවවනවා (100 million lines of codes). ඒ බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් ගුවන්යනයකට වඩා විසි ගුණයක් පමණ. ස්වයන් පාලනය එක්වීමත් සමග මේ ප්‍රමාණය තවත් වැඩිවෙනවා. මේ තමයි මොටර්රතයක් නිර්මාණය සඳහා කෝඩ්ජෙන් ආයතනයට ඇති මුලිකම සුදුසුකම, නමුත් එපමණක් නොවෙයි.

ව්‍යාපාරික සහ තාක්ෂණික සුදුසුකම් සහ දක්ෂතා පමණක් නොවෙයි, කෝඩ්ජෙන් ආයතනයට මේ ඉලක්කයට යන්න හේතු තියනවා. මේ ඒ ගැන අපේ විස්තරය, කලින් කියෙව්වේ නැත්නම්: https://evrev.lk/2019/06/15/vega-hypercar-or-hyperlearning/

විශේෂයෙන් උපුටාගත්තු ප්‍රකාශයක් තියෙනවා, වේගා අධ්‍යක්ෂක ආචාර්ය බෙෂන් කුලපාලගේ.

“Sri Lanka has never produced its own vehicle before, even though vehicle assembly was tried a few times in the past. We are an agricultural nation, and we don’t have much to show in terms of technology in recent history. More than 2,500 years ago, we built Sigiriya, a technological marvel at the time, now a world heritage site. We don’t have any kind of advanced tooling, nor do we have experts locally to take projects forward quickly. 

With a pinch of an investment compared with other EV teams in the world, we embarked on building the first Sri Lankan EV supercar. An audacious goal: We were aiming for the moon, hoping to land on the coconut tree at most! 

Unlike some other EV supercars, we decided to build all the electronics ourselves in the first go. The liquid motor controller, EVCU, BMS, DC/DC, body control, thermal control, etc. are all built by us from the ground up. That took a long time to get to a drivable state. 

The liquid-cooled battery pack also was a big challenge, which we designed and built by ourselves. On the chassis and body front, the entire 1:1 plug was hand-built with no advanced CNC tooling, apart from a 3D laser scanner borrowed from a local university with much difficultly. All this was done with a team of about eight engineers for three years, and about 20 for the following 3.”

ආඩම්බරයි ආචාර්ය හර්ෂ සුබසිංහ ප්‍රමුඛ වේගා කණ්ඩායම ගැන, ඔබට අපේ ආචාරය!

දැන් මාතෘකාවට. ගෝලීය මාධ්‍ය වේගා ගැන පමණක් නෙමෙයි, අපේ රට ගැන කතාකරන දේවල්.

ඇමරිකාව

“Out in the Southeast Asian market place and that continent Sri Lanka country you don’t really hear much from an electrification standpoint but there’s a company that has been building a concept super car electric all-electric vehicle for sometime and they’re gonna be making more of a splash this year specifically at the Geneva Motor Show but it’s their first super EV and it’s called the Vega evx . I’m sure is going to be much different”

ලංකාව පෙන්වන්නේ මෙහෙමයි, මේ ඔහු වුනත් රට ගැන අහන ප්‍රථම වතාව වෙන්නැති.

Motor 1 – එංගලන්තය

“The production version of the Sri Lankan will be 4.53 m (178.4 in) long, 1.99 m wide, 1.22 m tall, and has a 2.85 m wheelbase. It has a luggage capacity of 260 l (9.2 ft³) and weighs 2,090 kg, 480 kg of which are due to the battery. The battery pack is composed of 12 modules, each of them with 50 lithium ferrous phosphate (LiFePO4) pouch batteries. Currently, it delivers 540V and 40 kWh, enough for 250 km (155 mi) of range. Fast charging is done via ChadeMo and CCS at 120 kW.”

If you have the chance to see these guys at the 2020 Geneva Motor Show, pay them more than a visit: pay them respect. They more than deserve it. If you happen to like the car, it will cost $250,000 (approx. £190,000). You’ll have to pay that too…

Dr. Harsha Subasinghe – Sporting in Motor 1 UK

මේ අපේ රට මෝටර් රථ වංශයෙන් පමණක් නොවෙයි, ඉංජිනේරු අංශයෙන් නුතන කාලයේ ජාත්‍යන්තර තලයට ගිය එකම අවස්ථාව බවයි අපේ අදහස, සීගිරිය, බිසෝ කොටුව ආදී අතීත ශ්‍රී විභූෂණ වලින් පසු.

ඉන්දියාව – Hindustan Times

ජර්මනිය

අපේ රට ගැන වේගා නිසා කතාකරපු අන්දම කලින් කිව්වා. https://evrev.lk/2020/01/17/vega-specs-price/.

මේ ආරම්භය පමණයි!

Press the FOLLOW US button to get updated of EV ecosystem and Sustainable Mobility. EVrEV deliver global knowledge in local perspectives.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *