Skip to content

Tesla වසර 10 ඉදිරියේ, VW කියයි!

විදුලි රථ තාක්ෂණයේ සහ නිෂ්පාදනයේ දියුණුවෙන් ටෙස්ලා සමාගම අවුරුදු දහයක් ඉස්සරහින්ලු. මෙහෙම කියල තියෙන්නෙ ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගම වන වොක්ස්වැගන් සමාගමේ විදුලි රථ පිලිබඳ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වන තෝමස් උල්රිච් මහතා, රොයිටර් පුවත් සේවය වාර්තාකරණ අන්දමට.

ඒ එක්කම උල්රිච් මහතා කියල තියෙනවා ඔවුන් ටෙස්ලා ඉදිරිගමන අගයකරන බවත් එමෙන්ම වඩාත් ධෙර්යමත් කරන බවත්. ඒවගේම ඉක්මනට පහුවුණු කාලය පියවාගන්න උත්සාහ කරන බවත්.

Tesla has a 10-year start on rivals when it comes to building electric cars and software, Thomas Ulbrich, the Volkswagen (VOWG_p.DE) brand’s board member for electromobility. – https://www.reuters.com

“Tesla is an impressive manufacturer,” Ulbrich said. “It is a motivator for us. Tesla has 10 years more experience. But we are very quick in catching up.”

The picture shows VW CEO Herbert Diess, as the Financial Times report says it’s prepared to deliver on its EV promises to become a “fast-follower” behind Tesla’s lead.

In a case of David being better equipped than Goliath, VW’s Diess suggested that Tesla has more capital than the world’s biggest car company. FT reports that Tesla can raise more than $2 billion overnight by issuing new shares, but VW would have to sell 2.5 million cars to raise those funds, according to an investor.

Diess explained: Elon Musk is taking risks we couldn’t. So I think we make a good pair because he is pulling ahead, and we are fast-followers, we try to keep as close as possible.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *