Skip to content

Saving money

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.

මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.

හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!

විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවෙනව මේ වසරෙ මෙගාවොට් 300 ක බලශක්ති හිඟයක් (ඉල්ලුම සහ සැපයුම අතර පරතරය) විදුලි මිලදීගැනීම් වලින් පුරවන්න. පුනර්ජනනීය බලය විසඳුමක් විදියට මණ්ඩලය හෝ රජය දකින්නේ නැහැ. මේ බලශක්ති… Read More »හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!

Fast Charger Investment

Invest in a guilt free green business with promising returns.
හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!
වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු ගැනයි මේ.

භාවිතාකළ EV ගමුද?

බලමු කොහොමද හොඳ පාවිච්චිකළ විදුලි රථයක් තෝරාගන්නේ කියල. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකන්නේ නිසාන් ලීෆ්, ලංකාවේ 90% තියෙන්නේ ලීෆ් නිසා.

පාවිච්චිකළ වාහනයක්?

‎මේ බාවිතාකල වාහනයක් මිලදී ගැනීමට යන ඔබට උපදෙස්. 1. වාහනයට අදාල ලියකියවිලි පෙර අයිතිකරුවන් පිලිබඳ විස්තර පොත original ද duplicate ද යන්න. (Duplicate නම් නැවත විකිනීමෙදී ගැටලු පැනනගිනවා ලන්කාවේ මිනිස්සුන්ගේ… Read More »පාවිච්චිකළ වාහනයක්?

අඩු භාවිත EV

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. (ලීෆ් කිව්වට… Read More »අඩු භාවිත EV

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම… Read More »විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

නැවත විකිණුම් මිළ!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .

ධාවන පිරිවැය ~ CPK

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.

EV රේන්ජ් එක?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා, ළඟ ෂෙඩ් තිබුනා අවශ්‍ය වුනාම ඉන්ධන… Read More »EV රේන්ජ් එක?