අඩු භාවිත EV

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. (ලීෆ් කිව්වට ඕනෑම විදුලි රථයක් ලිතියම් අයන් නම් බැටරිය) කිහිප වතාවක්ම මේ ගැන කිව්වත් දැනටත් අපට මුණගැහෙනවා ජංගම දුරකථන වගේ කාර් චාජ් කරන අය. ඉතින් මේ ගැන … Continue reading අඩු භාවිත EV