Skip to content

CO2 based Tax

Many OECD member countries are now applying some form of CO2-related tax rate differentiation in their taxes on either the PURCHASE or the USE of motor vehicles. There are also… Read More »CO2 based Tax

කාර් ආනයන අවශ්‍යද?

මෝටර් රථ ආනයනය අත්හිටවීමට හේතුව විදේශ විනිමය හිඟය. (Edit : මේ ලිපිය ලියන අවස්තාවේදී) ඕනෑම ආනයන පාලනයක් විනිමය හිඟයට කෙටිකාලීන විසඳුමක්. නමුත් එයට බලපාන තවත් තත්ත්ව බොහොමයක්. ආර්ථික විශ්ලේෂක දත්ත… Read More »කාර් ආනයන අවශ්‍යද?

EV Waves by BYD

ලංකාවේ EV දිශානතිය වෙනස් කරනව BYD. ආනයන බදු ආදිය ගැන ප්‍රශ්න තිබුණත් ක්‍රෙඩිට් John Keells ටත් දිය යුතුයි. වෙන කවුරු කලත් මේ පිළිගැනීම ලංකාව වගේ සම්ප්‍රදායික රටක Chinese EV එකකට… Read More »EV Waves by BYD

චීන කාර් ආරක්ෂිතද?

පසුගිය දිනවල BYD ගැටුම් නිසා ඇතැම් අය “චීන කාර් හයිය නෑ” කියනව. වාහන වල ශක්තිය හානියෙන් සහ ඇකිලෙන විදියෙන් මනින්න බෑ. හොඳ වාහන වල crumple zones තියෙන්නේ deceleration inertia පුළුවන්… Read More »චීන කාර් ආරක්ෂිතද?

EV Charger Selection

When investing in EV Chargers for business, it’s essential to understand charger types, as they directly impact speed and expenses. Let’s examine the primary differences between AC EV chargers and commercial charging solutions.… Read More »EV Charger Selection

Kotte – Smart City

Kotte Municipal Council area – Climate Smart Sustainable City එකක් වෙත පරිවර්තනය කරන්න පරිසර අමාත්‍යාංශය, United Nations environmental program UNEP, Janathakshan සහ GEF සහයෝගයෙන් කෙරෙන වැඩසටහනක ජාතික මට්ටමේ වැඩමුළුවකට සහභාගි… Read More »Kotte – Smart City

Made in the USA

චීන trade war එකට ගහන්න ඇමෙරිකාව Electric පිකප් එකක් 2026 වෙළඳපොළට දානවා. ලංකාවේ තියෙන EV වලට අසාධාරණ import tariff එක්ක උනත් මේක රුපියල් 14 M විකුණන්න පුළුවන්. හැබැයි ඇමරිකන් නිසා… Read More »Made in the USA

පාපැදි ගැටුම්

අදත් (26 Feb 25) පාපැදිකරුවෙක් පාරේ අවසන් ගමන් ගිහින්. අප එදිනෙදා පැද්දට අනිත් අයට පාපැදි පදින්න කියන්නැත්තේ පාපැදිය ලංකාවේ මාර්ගවල ආරක්ෂිත නැති නිසා. මම පෙනී හිටින්නේ ආරක්ෂිත පාපැදි මං තීරු… Read More »පාපැදි ගැටුම්

පාපැදි මංතීරු එපාද?

නිදහස ලැබූ දා සිටම පරිහානියට පත්වුණු ලංකාවේ පොදු ප්‍රවාහනය ගෝලීය තලයට කෙසේවෙතත් අවම සේවයවත් සපයන විදියට සකසා ගන්න රටට තවම බැරි වලා තියෙනව. මේකට ප්‍රධාන හේතුවක් ලංකාවට කිසිදිනක ජාතික ප්‍රවාහන… Read More »පාපැදි මංතීරු එපාද?

හයිඩ්‍රජන් කාර්?

හයිඩ්‍රජන් කාර් ගැන ඇත්ත ටිකක් ගාවල අසත්‍ය වපුරනවා දේශීය විතරක් නෙමෙයි විදෙස් මාධ්‍යත්. ලාංකිකයෝ නං නොදන්නාකමට හෝ ලාබ ජනප්‍රියතා වෙනුවෙන්. ඒත් පිටරට කොම්පැනි සහ මාධ්‍යවලට කුප්‍රකට හේතු තියනව fossil fuel… Read More »හයිඩ්‍රජන් කාර්?

කාර් සහ තෙල් අවුල

තෙල් මිල වැඩිද? ඒත් ලංකාව ඉන්ධන නිෂ්පාදන නොකරන රටවල් 42 අතුරෙන් දෙවනියට අඩුම fuel tax තියෙන රට. අපේ ගෘහස්ථ වියදමෙන් ප්‍රවාහනයට 25.9% යනව. මේක ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන තුනටම… Read More »කාර් සහ තෙල් අවුල

පිටකොටුව හදමු

පිටකොටුවේ හරස් වීදි වල ත්‍රිවිල් මෝටසයිකල් ඇතුළු සියලු වාහන ධාවනය සහ පාකිං උදේ 10 සිට සවස 5 දක්වා සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. ලෝකයේ මෙහෙම නගර තියෙනවා මෙගා සිටීස් ඇතුළුව. එමෙන්ම… Read More »පිටකොටුව හදමු

ඩුබායි ලඟට?

ඩුබායි ජලයෙන් යටවෙන්න හේතුවුනේ කෘත්‍රිම වැසි ගන්න කල උත්සාහ එනම් cloud seeding නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන් කියනව. කෘතිම වැසි යනු වලාකුළු වලට chemical implant කරල වැසි ඇති කිරීම. කාලගුණ විශේෂඥයන්… Read More »ඩුබායි ලඟට?