Reach us

Investment and/or management decision-making are highly technical in today’s world. Post pandemic business will be even more data-driven, IoT based.

Although the information and technologies are available globally there is a lapse in transpiring such knowledge to business in the local context, which is vastly different from the global economies. We are geared to assist in the Mobility, Transportation, and Sustainability concerns of both corporate and institutional.

Sustainable Mobility is not merely a business to us, it’s a Lifestyle.

ප්‍රවාහනය පිලිබඳ තීරණ ගැනීමේදී දක්ෂතා සහ දත්ත අතිශයින් වැදගත්. නමුත් දත්ත සහ දක්ෂතා මත පදනම්වූ ඇතැම් කරුණු නිසා ගෝලීය ප්‍රවණතාවන් ලංකාවට අදාලවෙන පරිදි ආයතනික සහ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ යම් ගැටළු තියනවා.

ඔබ මුහුණපාන ප්‍රවාහන, තිරසාර ව්‍යාපාර, ගරාජ තත්ත්ව පාලන, විදුලි රථ හෝ වෙනත් අදාළ ගැටළු අපට යොමුකරන්න. වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.