ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ඔබට කිහිප අතකින්ම ලැබෙයි. ඒ ආර්ථික ලාභ අතින් පමණක් නොවෙයි, කාලය, සව්ක්‍යය, ප්‍රවාහන ආදී හැම පැත්තකින්ම.
Tag: Climate Change
ගෝලීය උණුසුම ~ අප සන්ධිස්ථානයක
ලංකාවේ වැසි වැස දින කිහිපයක් ගිය තැන ඒ වැසි වල ලකුණක්වත් නැති තරම් පරිසරය වේලී යන්නේය. මේ තත්වය වර්ෂාව වැඩි මධ්‍යම කඳුකරයේද පවතී. පහත් බිම් වලට ජළය ගලා යන මධ්‍යම කඳුකරයේ මේ තත්වය ඇති වීම විශාල අවාසනාවකි.
සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය
සැටලයිට් තාක්ෂනය තරම් සාගරය විශ්ලේෂණය කිරීමේ කාර්යයන් වලට සහාය වූ තවත් තාක්ෂණයක් ලොව නැත. ඉන් සාගර ජලයේ උස මැනීම ඉතා වැදගත් දෙයක් විය. සැටලයිට් මගින් සාගර ජලයේ මධ්‍යන උස මිලි මීටරයක් ඉහළ ගියද, එයද නිරීක්ෂණය […]
Muthurajawela “Blue Carbon” – fighting climate change!
An estimated 76% of mangrove forests were disappeared from Sri Lanka over the past 100 years and keep losing further!
Air pollution kills 7M a year!
Urgent health challenges for the next decade! WHO just released a list of 13 urgent, global health challenges. Ironically Air Pollution is at #1. The list, developed with input from the experts around the world, reflects […]
ලංකාව දේශගුණ විපර්යාසයකට වඩා දේශගුණ ඛේදවාචකයක අබිමුව!
අවදානමට ලක්විය හැකි අංශ නවය: ආහාර සුරක්‍ෂිතතාව, ජලය, වෙරළබඩ, සෞඛ්‍ය, මානව ජනාවාස, ජෛව විවිධත්වය, සංචාරක හා විනෝදාස්වාදය, අපනයන සංවර්ධනය සහ කර්මාන්ත-බලශක්ති, ප්‍රවාහනය.