Skip to content

Nissan Leaf 2010/17

නිසාන් ලීෆ් පළමු වෙළඳ නිෂ්පාදනය නොඑසේ නම් Mass Production වුනු විදුලි රථය. 2010 වසරේ සිටම නිෂ්පාදනය වූ මෙය 2017 වසරේදී නිෂ්පාදනයෙන් ඉවත්වුණා.

The Nissan Leaf was introduced in Japan and the United States followed by several other countries including the UK and the EU.

The Leaf has won the 2010 Green Car Vision Award, the 2011 European Car of the Year, the 2011 World Car of the Year, and the 2011–2012 Car of the Year Japan.

Global sales totaled 500,000 Leafs by December 2020. As of September 2021, European sales totaled more than 208,000 units, U.S. sales over 161,000 units, and more than 150,000 in Japan.

The Leaf was listed as the world’s all-time top-selling electric car through December 2019. The Tesla Model 3 surpassed the Leaf in early 2020 to become the all-time best-selling electric car.

We recognize Three primary drive train changes as ZEO, AZEO (G1), AZEO (G2 with Lizard), and AZEO 30 kWh whilst retaining the same body and minor trim changes.

Powertrain

Electric motor 80 kW (110 hp), 280 N⋅m (210 ft⋅lb) synchronous motor, and AZEO acme up with a 70 kW electric motor.
Transmission 1-speed fixed gear ratio (7.937:1 for 2011-2012 and 8.193:1 for 2013-2017)

Battery

  • MY 2011-2013/9 – 24 kWh lithium-ion battery.
  • MY 2013/9 to 2016 – 24 kWh lithium ion battery (Lizard).
  • MY 2016 to 2017 – 30 kWh lithium-ion battery

Range

MY 2011-12 – 117 Km EPA, 175 km NEDC
MY 2013 – 121 Km EPA, 200 km NEDC
MY 2013/9-15 – 135 km (84 miles) EPA
MY 2016 with 24 kWh battery 135 km (84 miles) EPA
MY 2016 up with 30 kWh battery 172 km EPA

Charging

3.6 kW (3.3 kW output) and optional 6.6 kW (6.0 kW output) 240 V AC on SAE J1772-2009 inlet, Max 44 kW 480 V DC on CHAdeMO.

Dimensions

  • Wheelbase 2,700 mm
  • Length 4,445 mm
  • Width 1,770 mm
  • Height 1,550 mm
  • Curb weight MY 2011/12 – 1521 kg
  • MY 2013 – 1,493 kg
  • MY 2017 – 1,500-1,538 kg

මේ මාදිලිය 2017 වසරේ සිට නිෂ්පාදනයෙන් ඉවත්වුණා. නමුත් හොඳ තත්වයේ වාහන දේශීය වෙළඳපොලේ තියනව. පාවිච්චිකළ නිසාන් ලීෆ් රථයක වාසි ගොඩක් තියනවා. හැබැයි අමතක කරන්න එපා ඔබට ලැබෙන්නේ වැඩි අවාසි බව ඔබ තෝරා ගන්නා රථයේ හැකියාවන්, ඔබේ අවශ්‍යතාවන්ට නොගැලපේ නම්.

  • සමාන ඉන්ධන රථයකට වඩා අඩු ප්‍රාග්ධන වියදම 
  • අවම නඩත්තු සහ අලුත්වැඩියා වියදම 
  • නිවසේදී ආරෝපණය කලහැකිවීමේ පහසුව සහ අවම වියදම 
  • අවම ධාවන වියදම සහ නැවත විකිණීමේදී ආර්ථික වාසිය 
  • පරිසරය පිළිබඳව ඔබගේ සමාජ වගකීම ඉටුවීම 

විදුලි රථයක් ප්‍රථමයෙන්ම සලකා බැලිය යුතුයි ඔබට සුදුසුද කියලා. ඒක මෙතනින් දැනගන්න.

The Leaf has a simple trim lineup, is mechanically simple (few parts), and is usually owned by meticulous EV enthusiasts. This means you are unlikely to encounter a lemon if you buy from its original owner, used at least for over two years.

මේ ලංකාවේ වැඩිපුරම තිබෙන මාදිලිවල අංගෝපාංග වල වෙනස්කම්.

S / VisiaX / AcentaG / Tekna
Charge timerYYY
Climate timerYYY
Heated seats/steering wheelYYY
Electric folding mirrorsYYY
Bluetooth audio & phone handsfreePhone onlyYY
Reverse cameraOptionOptionY
CHAdeMO fast chargerYYY
Fog lightsOptionOptionY
B modeYY
Heat pumpYY
Steering controls / Cruise controlYY
LED low beam headlightsOptionY
Alloys16″ option17″
Auto headlight on/offOptionY
Parcel trayY
Spoiler solar panelY
Bose 7 speaker audioOption
360 surround camera systemOption
LeatherOptionOption
May vary subject to specific production lots

Trim comparison – 2012 – 2015 Gen 2

දැන් බලමු කොහොමද හොඳ පාවිච්චිකළ විදුලි රථයක් තෝරාගන්නේ කියල. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකන්නේ නිසාන් ලීෆ්, ලංකාවේ 90% තියෙන්නේ ලීෆ් නිසා.

මුලින්ම කිවයුතුයි විදුලි රථවලට මුලිකව ඇති විරෝධය, වැරදි මත නිසා ඇතිවුණු අඩු ජනප්‍රියතාව (මේවට හේතු වෙනම කියල ඇති), වෙළෙන්දන් සහ අයිතිකරුවන් තමන් විකුණන රථ පිළිබඳව නොදැනුවත්කම, කෘතිමව මිල හැසිරවීමේ වෙළඳ උපක්‍රම සහ මිල අඩු රථ  අවශ්‍යතාවය නොසලකා ගැනීමට පෙළඹීම මේ තීරණය ගැනීමේදී ගැටළු ඇති කරනවා.

බැටරි බාර් ගණන හෝ අලුත් බැටරි ස්කෑන් එක ගැන පමණක්ම විශ්වාසය තියන්න එපා. ඒ ඔක්කොම කිලෝමීටර් ගණන වෙනස්කරනවා වගේම ඉතා පහසුවෙන් වෙනස්කරන්න පුළුවන්.

නැවත විකිණුම් වටිනාකම ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොහෙත් බැලෙනවා. ලංකාවේ මේ පිළිබඳව තියෙන්නේ වැරදි වැටහීම් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම අපේ ගනනයකිරීම් මත. මේකත් කියවලා ඉන්න, අපේ ආයෝජනයේ ක්ෂයවීම් ගැන නිවැරදි වැටහීමක් තිබියයුතුයි. : Running Cost Vs Resale value

මිලදීගන්න ඉස්සෙල්ල ටික දිනක් පාවිච්චිකරන්න තියනවනං කොපමණ හොඳද! මෙන්න ඒකටත් දැන් අවස්තාවක්. Hire-Trial-Own

ඔබට ජය !