Skip to content

Batteries

Leaf goes LFP

Nissan will switch from NCM to LFP lithium-ion batteries with lower-cost materials, with plans to lower the prices of EVs in emerging markets, from 2026, Nikkei Japan reported on 30… Read More »Leaf goes LFP

බැටරි ආනයන බාධා

ලංකාවේ විදුලි රථවල අනාගතයට පමණක් නෙමෙයි බලශක්ති අර්බුදයට පවා විශාල විසඳුමක් වෙන විදේශයන්හි පාවිච්චි කළ EV බැටරි ආනයනයට තියන සියලු බාධා ඉවත් කොට යුතුයි. දැන් රටේ බලශක්ති අර්බුදයට පෞද්ගලික මට්ටමේ… Read More »බැටරි ආනයන බාධා

Solving Leaf Battery Shortage

දැනට ලංකාවේ භාවිතාවන විදුලි වාහන වල පැවැත්ම උදෙසා අවශ්‍ය බැටරි හිඟය මත විශාල ගැටළුවක් මේ අවස්ථාවේ පැන නැගී ඇත. මෙය පරිසර හිතකාමී රථ  ප්‍රවර්ධන ගෝලීය දර්ශක තුල  ශ්‍රී ලංකාව අති … Read More »Solving Leaf Battery Shortage

ලිතියම් බැටරි වෙනස්කිරීම

මුල් අවධියේ එනම් 2013 පෙර නිෂ්පාදනය වූ මෙන්ම වසර දහය ඉක්මවන විදුලි රථවල පැනනැගී ඇති බැටරි හිඟය නිසා නැවත එකලස්කිරීම් ගැන ලංකාවේ විශාල උනන්දුවක් තියනවා. මෙහිදී සැලකියයුතු ප්‍රධාන කරුණක් ආරක්ෂාව, විශේෂයෙන්ම ගිනි අනතුර ගැන.

විදුලි රියක් ගිනි ගැනීම ප්‍රවෘත්තියක්, ඒ වගේම හැම මාධ්‍යයක්ම මේවා වාර්තා කරනව. නමුත් ඉන්ධන මෝටර් රථයක් ගිනි ගැනීම ලෝකෙ ප්‍රවෘත්තියක් වෙන්නෙ කලාතුරකින්.

Read More »ලිතියම් බැටරි වෙනස්කිරීම

කි.මී. මිලියන3.6 බැටරි

විදුලි රථ වල බැටරි කිලෝමීටර මිලියන ගණන් ධාවනය ගැන ලෝකයේ කතා වෙනවා. ලංකාවේ අපිත් මේ ගැන සතුටු වුණාට ඇත්තටම මේක අපේ රටට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. මුල් කාලේ ලංකාවට ආපු ඇතැම් විදුලි රථ වල බැටරි ක්ෂය වීමට අඩු ධාවනය පවා හේතු වුණා.

Read More »කි.මී. මිලියන3.6 බැටරි

ලීෆ් වලට බැටරි

විදුලි රථ වලට, විශේෂයෙන්ම ලීෆ් වලට බැටරි හිඟයි යන්න පොදු මතයක් වුනත් පසුගිය වසර කීපය තුලම 2011 ~ 2017 ලීෆ් (ZEO සහ AZEO ) වලට නොකඩවා රිප්ලේස්මන්ට් බැටරි ලැබිල තියනවා.… Read More »ලීෆ් වලට බැටරි

2400 km Range EV Battery?

An inexpensive, lightweight, battery, rather a fuel cell, nine times more capacious than lithium-ion, made from affordable aluminum and with such a safe electrolyte that can be drunk.

වේග ආරෝපණ නරකද?

වේග ආරෝපණය හොදද නරකද යන්න අපිට තියන ප්‍රශ්නයක්, වෙන්නේ බොහොම අඩුවෙන් වුනත්. මේ ලංකාවෙ ධාවනය වෙන ලීෆ් එකක බැටරියේ තත්වය (SOH) පෙන්වන වාර්තා, ලීෆ් ස්පයි එකෙන්. එකම රථය කිලෝමීටර් 136,000… Read More »වේග ආරෝපණ නරකද?

අඩු භාවිත EV

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. (ලීෆ් කිව්වට… Read More »අඩු භාවිත EV