Skip to content

Charging Station Investment

ගෝලීය තත්ත්ව

ලොව පුරා විදුලි රථ ආරෝපණ මධ්‍යස්ථාන Green Business ලෙස සැලකේ. ඉන්ධන සමාගම් පවා සමාගම් ඒ සඳහා විශාල ආයෝජන කර තිබේ.

Global Perspective

Globally, EV charging stations are seen as a viable and sustainable green business. Many major corporations, including oil companies, have invested significantly in this sector.

ආයෝජනයට පෙර විශ්ලේෂණය

ඕනෑම ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට පෙර පහත මූලික මූල්‍ය අනුපාත විශ්ලේෂණය කළ යුතුය:
– ROI (Return on Investment)
– Payback Period
මෙම අදාළ දත්ත ලේඛනගත කළ යුතු අතර, මුල් වසර කිහිපයට අදාළ Business Plan සහ P&L (Profit & Loss) පෙරදැරිව සකස් කළ යුතුය.

Key Financial Analysis

Before investing in any business, you should evaluate the basic financial metrics:
– ROI (Return on Investment)
– Payback Period
These must be documented. A business plan and profit & loss projections should be prepared for the first few years.

සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ

ඕනෑම ආයෝජනයක් සෘජු (Direct) සහ වක්‍ර (Indirect) ප්‍රතිලාභ ලබා දේ – සංඛ්‍යාත්මක (Quantitative) සහ තත්ත්වමය (Qualitative) ලෙසද.
මෙම returns, ව්‍යාපාරයේ දිගු කාලීන ආරක්ෂාව මැනවීමේදී සැලකිල්ලට ගත යුතුය.

Direct and Indirect Returns

Investments offer both direct and indirect returns, which can be Quantitative (measurable) and Qualitative (value-based).
These aspects should be factored in when assessing long-term viability.

ලාභය අනිවාර්යයි: ලාභය නැති ව්‍යාපාරයකට දිගු කාලීනව පවත්නා හැකියාවක් නැහැ. ලාභය ව්‍යාපාරයක මූලික අරමුණයි.

Profit is Essential

Profit is not optional in business. A venture that does not generate profit cannot sustain or grow.

වසර 1 ~ 2ක් තුළ ප්‍රාග්ධනය ආපසු: සැලසුම් සහ කළමනාකරණය නිවැරදිව කරන්නේ නම්, ආරෝපණ මධ්‍යස්ථානයක ආයෝජන මුදල වසර 2ක් තුළම ආපසු ලබාගත හැක.
බලපාන සාධක:

  • සේවා සපයන්නා / Connected Charging Network
  • ස්ථානය (Location)
  • Software and Hardware
  • විදුලිබල ගාස්තු සහ අය ක්‍රම / Tariff

Payback Within 2 Years: An EV charging station can typically recover its initial capital cost within two years. However, this depends on several factors, such as:

  • Service Provider / Network
  • Location
  • Software and Hardware
  • Electricity costs and tariff structures

පෞද්ගලික කාලය වැය නොකර ආදායමක්: ඔබේ පුද්ගලික කාලය වැය නොකරන ආකාරයෙන් ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ කිහිපයක් පවත්වාගෙන යෑමට හැකියාවක් ඇත.

Passive Income Without Time Commitment: It is possible to operate one or more EV charging stations without spending your own time actively managing them, allowing for passive income.

අනාගත ඉන්ධන පිරවුම්හල්

ගෝලීය බලශක්ති සංක්‍රාන්තියත් සමඟ විදුලිය අනාගතයේ ප්‍රවාහන බලශක්තිය බවට පත්වෙමින් ඇත. EV ආරෝපණ මධ්‍යස්ථාන අනාගතයේදී ඉන්ධන පිරවුම්හල්වල ආකාරයට පවත්නා වේ.

ලංකාවේ මෙය අඩු වේගයකින් සිදුවන බැවින්, අපගේ ආයෝජන විශේෂයෙන්ම සැලසුම් කළ යුතුය.

The Fuel Stations of the Future

With the global energy transition, electricity is becoming the dominant power source for transportation. EV charging stations will gradually replace traditional fuel stations.

In Sri Lanka, this shift may be slower, which is why carefully planned investments are essential.

eMotion Charging ආයෝජන අවස්තාව පිලිබඳ වැඩිදුර විස්තර සඳහා මෙම ලින්ක් වෙත යොමුවන්න.

Follow the links under EV CHARGING tab for further information on the investment opportunity.

Or you may contact our Advisors:

  • Sanji: 0770 511 533
  • Damitha: 0762532238
  • Prasanna : 0777 314 850