Hyundai Kona EV, Nigeria’s First Electric Car was launched at the Stallion-VON Automobiles Nig. LTD, at Ojo, Lagos, the place where the vehicle is getting assembled.

Hyundai Kona EV, Nigeria’s First Electric Car was launched at the Stallion-VON Automobiles Nig. LTD, at Ojo, Lagos, the place where the vehicle is getting assembled.
හැමදේම රටතුළ නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ. රජයටයි රටටයි දොස් කියන එක විතරයි වෙන්නෙ. මුලින් නිසි ව්‍යාපාරික සැලසුම් සහ වෙළෙඳපොළ අවශ්‍යතාව මත කෙරෙන නිෂ්පාදනයන්ට ආයෝජනය කරන්න ඕන තරම් අය ඉඳියි. ආණ්ඩු වලට බැන බැන යා යුතු නැහැ.
අවාසනාවකට මෙන් බොහෝ මහා පරිමාණ ව්‍යාපෘති වලට පවා ව්‍යාපාරික සැලසුම් තියෙන බවක් දැනගන්න නැහැ රැල්ලට ගියාට. උදාහරණයක් සීනි කර්මාන්ත ශාලා නැවත ඇරඹීම හෝ වාලච්චේන කඩදාසි ආදී දේවල්.