Skip to content

EV rev

වායු විමෝචන සහතික

ඉඳහිට මතුවෙන, ආයිත් යටයන කතාබහක් තමයි, විමෝචන සහතිකය එහෙම නැත්නම් emission test එකේ තියන අඩුපාඩු, ඒක මුදල් ගසා කෑමක් ලෙස. එමෙන්ම emission test එක මුවාවෙන් විමෝචන ආයතන හිමියන් සහ ගරාජ්… Read More »වායු විමෝචන සහතික

Airflow in Cars

Computer simulations have been used to track airflow inside a car’s passenger cabin, providing potential strategies for reducing the risk airborne diseases. The study, published in the journal Science Advances, assessed the airflow inside a compact car with various combinations of windows open or closed.

Read More »Airflow in Cars

ගැටුම් වැඩිකිරීම

අධිවේගී යතුරු පැදි අනතුරෙන් පස්සේ බොහෝ දෙනෙක් අවි අමෝරාගෙන. ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා පොලු අරගෙන, දවසකට අටකට වැඩිය වාහන ගැටුම්වලින්ම මැරෙන රටේ. මේවා කොහෙත්ම හොඳ ප්‍රවණතාවල් නෙමෙයි.

Read More »ගැටුම් වැඩිකිරීම

ටෙස්ලා ඒකාබද්ධයක්?

ටෙස්ලා දැන් ලොව වඩාත්ම වටිනා මෝටර් රථ සමාගම. ඒ 2020 ජුනි මාසේ පළමු තැන හිටපු Toyota පසු කරමින්, දැන් විශාල පරතරයක් සමග ඉදිරියෙන්. මේ වෙනකොට ටෙස්ලා වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 548. ටොයොටා ඩොලර් බිලියන 190 සීමාවේ. තුන්වැනි තැන ඉන්න Volkswagen සමාගම ඩොලර් බිලියන 94 යි.

Read More »ටෙස්ලා ඒකාබද්ධයක්?

Euro7, Ends ICE Age?

Time is up for the internal combustion engine. Even the European Commission has acknowledged that the new emission standards will be the last rules for conventional vehicles before moving to zero-and low emission alternatives so that we can ensure a healthy, green recovery from the COVID-19 epidemic and tackle the climate crisis effectively.  

Upcoming Euro 7 regulations will cause a natural death to internal combustion engines, as early as 2025, manufacturers fear.

කි.මී. මිලියන3.6 බැටරි

විදුලි රථ වල බැටරි කිලෝමීටර මිලියන ගණන් ධාවනය ගැන ලෝකයේ කතා වෙනවා. ලංකාවේ අපිත් මේ ගැන සතුටු වුණාට ඇත්තටම මේක අපේ රටට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. මුල් කාලේ ලංකාවට ආපු ඇතැම් විදුලි රථ වල බැටරි ක්ෂය වීමට අඩු ධාවනය පවා හේතු වුණා.

Read More »කි.මී. මිලියන3.6 බැටරි

EV ගිනි වැඩිද?

ඉන්ධන හෝ විදුලි ඕනෑම වාහනයක් ගිනි ගත හැකියි. බලශක්ති මාධ්‍යය ද්‍රව හෝ electrons වුණත් නිශ්පාදනයේදී හඳුනා නොගත් හෝ පාලනය නොවූ උෂ්ණත්වයක් නිර්මාණය වූ විට ගිනි ගැනීමක් ඇතිවිය හැකියි.

ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට කෙලින්ම බලපාන නිසා.

බස් කාල පාලනය පොලිසියට?

නිවේදනයෙන් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථ වල කාලය නිරීක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරන්න භාරගන්නා බවයි. මේ සඳහා දැනටත් රජයේ ආයතන තියෙනවා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළුව විශාල සේවක සංඛ්‍යාවක් සහ… Read More »බස් කාල පාලනය පොලිසියට?

කොවිඩ් වාසිය ගමු

නිශ්චිත ක්‍රියාමාර්ගයකින් තොරවයි මෑතදී වායු දූෂණය පහත වැටුනේ, ඉතින් ඇතැමුන්ට ඒකෙ වැඩි අගයකුත් නැහැ. ලොක් ඩවුන් වලින් පිරිසිදු වුන නගර ඒ අන්දමින් පවත්වාගැනීම ඉබේම වෙන්නේ නැහැ. වසංගතයට ප්‍රතිචාරය වුන ලොක්ඩවුන්… Read More »කොවිඩ් වාසිය ගමු