Skip to content

Charging Stations – Business & Financial Analysis

EV charging stations ඉතා හොඳ ව්‍යාපාරික මෙන්ම තිරසාර ආයෝජන අවස්ථාවක්. ලොව පුරා විශාල ඉන්ධන සමාගම් පවා මේ වෙනුවෙන් අධික ආයෝජන කරනවා. 🔋⚡

Whilst making an investment decision in the business of EV charging, Profitabilty is the main question for many. Investing in any business is not profitable, if its existence and sustainability become questionable.

පරිසර හිතකාමී තිරසාර ව්‍යාපාරයකට ආයෝජනය කරන ගමන්ම එය ලාභදායී නොවුනහොත් එහි පැවැත්ම, Sustainability ප්‍රශ්නකාරී වෙනවා.

Atop Gross and the Nett profits, there are two key investment analysis ratios. The first is RoI. Return on investment. This is the return on the invested money expressed as an annual percentage. The second is Payback, that is, how long it will take us to earn the total amount invested.

The Profitability and Sustainability depends on 4 factors – 4S

There are 3 main models to start an EV Charging business.

  • You invest 100%. Earn up to 90% of the profit.
  • eMotion supply the Charger: You get up to 30% of the profit.
  • Shared Investment / Shared profit

eMotion offers all three business models. The benefits may vary based on many factors including, Cost of Capital and Location.

ලාභය පමණක් නොව මෙම EV Charging Station  බලපත්‍ර ඔබේ නමින් ලබාගැනීම ඔබට අනාගත ඉන්ධන පිරවුම් හලක් ලබාගැනීම මෙන් දිගුකාලීන ආයෝජනයක් වෙනවා.

ඕනෑම ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට පෙර මූලික financial ratios, එනම් RoI, Payback ආදිය සලකා බැලිය යුතුයි. මේවා ලේඛනගත විය යුතුයි. ඉහත ගණනය කිරීම් වසර පහක් සඳහා වන ව්‍යාපාරික සැලැස්මක් මත Business Plan, P&L සැකසීමෙන් පසු ලබාගත් දත්ත. 

මීට අමතරව විදුලිරථ ආරෝපණ ව්‍යාපාරයේ indirect returns, එනම් වක්‍ර ප්‍රතිලාභ තියෙනවා. Read the article at end.

විදුලි රථ ආරෝපණ මධ්‍යස්ථානයක payback, එනම් නැවත ප්‍රාග්ධනය, capital cost උපයාගැනීමට අවම වශයෙන් මාස 14 ක් තුල තුළ පුළුවන්. මේ සඳහා බලපාන සාධක කිහිපයක්. ඉන් මූලික වෙනව Location, CAPEX, Energy and Tariff.

එමෙන්ම ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ කිහිපයක් පවත්වාගෙන යෑම ආයෝජනයක් කිරීමෙන් පමණක්ම කළ හැකියි, ඔබේ කිසිදු කාලය වැය කිරීමක් නොමැතිව.

විදුලි රථ ආරෝපණ මධ්‍යස්ථාන අනාගතයේ fuel stations බවට පත්වෙනවා, බලශක්ති සංක්‍රාන්තිය එක්ක, විදුලිය අනාගත ලෝකයේ ප්‍රවාහන බලශක්තිය වීම එක්ක. ලංකාවේ මෙය වඩාත් අඩු වේගයකින් වෙන්නේ. ඒ නිසා අපේ ආයෝජන වඩා හොඳින් සැලසුම් කල යුතුයි.

Mobility Alliance සමග සම්බන්ධ වෙන්න යෝජිත ස්ථානය, , ස්ථානයේ දැනට පවත්නා වෙනත් ව්‍යාපාර ආදී විස්තර සමඟ. නැතහොත් ඔබේ තොරතුරු Google form එකේ ඇතුලත් කරන්න ඔබව වඩාත් විස්තර සහිතව දැනුවත්කිරීම සඳහා.

 Tel : 077 700 7139   | 076 253 2238 |   077 0511 533 ⚡

Read the follwing to know more of the EV Charging business in detail.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *