Responsible Urbanism
Inclusive Cities and National Development By Dr. Harsha Munasinghe – Professor at George Brown College, Toronto, Canada Pinocchio was cared by a fairy after his father was swallowed up by… Read More »Responsible Urbanism

ජපානය සහ ඇමරිකාව ප්‍රකාශකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න යෝජනාකරන බව. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන… Read More »ගෝලීය කම්හල් ලංකාවට?
රටට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලතුරු සහ ධාන්‍ය දැනටත් රටේ ව්‍යාපාරිකව සහ ගෘහාශ්‍රිතව නිෂ්පාදනය වෙනවා. නැත්තේ සමහර වෙලාවට ජලය, Crop management, Crop rotation සහ කාලය සහ ශ්‍රමය අපතේ යෑම වැළැක්වීමේ ක්‍රම.
ඊළඟට ප්‍රවාහන නාස්තිය වැළැක්වීමේ ක්‍රම, හොඳ ගබඩා කිරීමේ සහ ලොජිස්ටික්ස් සැලසුම්.
ගොවියා හැමදා දුගී මේ නිසයි.
ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ඔබට කිහිප අතකින්ම ලැබෙයි. ඒ ආර්ථික ලාභ අතින් පමණක් නොවෙයි, කාලය, සව්ක්‍යය, ප්‍රවාහන ආදී හැම පැත්තකින්ම.