කාලෙක ඉඳන් කතා වෙනව පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ජාත්‍යන්තර තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීම ගැන. නමුත් ඒක වුණේ නෑ. පොලිසිය සිවිල් නීති සේවාවක් නිසා මිලිටරි ඇඳුම් නිල කාර්යයන්ට නොගැලපෙන බව ලෝකයම පිළිගන්නව.

පැවැත්වුනේ 1950 දි. රාජ්‍ය චිත්‍රපට අංශයෙන් කරපු වටින කෙටි චිත්‍රපටියක්.
මේ ඒ ගැනම නෙවෙයි, අප මතුකරන්න යන කතාව වෙනස්. කණගාටු හිතෙනවා ඒ අනර්ඝ විස්තර ප්‍රචාරයේදී කියන දේ අහනකොට. පාපැදියේ අගය, ඇති නැති පරතරය නැති කිරීමේ මාධ්‍යයක් වගේම මුදල් බාධාවක් කර නොගෙන හැම කෙනෙකුටම සහභාගි වීමේ හැකියාව.
There is no excerpt because this is a protected post.