Buying a Bike?
පාපැදි ගන්න හිතනවද? තෙල් නැති කාලේ වැරදි ප්‍රවනතා අප ඉදිරියට ගෙනා Sustainable Cycling සංකල්ප අඩපණ කළා. පාපැදියට Upgrade විය යුත්තේ තෙල් නැති නිසා නෙමේ, ඔබේ සහ රටේ ආර්ථික සහ සමාජයීය… Read More »Buying a Bike?
පාපැදි ගන්න හිතනවද? තෙල් නැති කාලේ වැරදි ප්‍රවනතා අප ඉදිරියට ගෙනා Sustainable Cycling සංකල්ප අඩපණ කළා. පාපැදියට Upgrade විය යුත්තේ තෙල් නැති නිසා නෙමේ, ඔබේ සහ රටේ ආර්ථික සහ සමාජයීය… Read More »Buying a Bike?
eMotion FLEET The fleet consists of both e-Bikes and regular bicycles. Both pedal assist and standard bicycles are available in varying designs and varying applications to varying personnel as well.… Read More »Bicycle Hire
ඊපැදි, නොහොත් eBike ප්‍රභේදය වෙන්කර හදුනාගැනීම බොහෝ අයට තාම පටලැවිල්ලක් වගේ පේන්නෙ.පාපැදි එහෙම නැත්නම් බයිසිකල් කියන්නේ යුරෝපෙ, ඇමරිකාවෙ, ජපානෙ චීනේ වගේම දියුණුවෙන ලෝකයේත් බොහොම ජනප්‍රිය ප්‍රවාහන ක්‍රමයක්. පහුගිය අවුරුදු දෙක… Read More »ඊපැදි දැන ගමු 🚴♂️
කාලෙක ඉඳන් කතා වෙනව පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ජාත්‍යන්තර තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීම ගැන. නමුත් ඒක වුණේ නෑ. පොලිසිය සිවිල් නීති සේවාවක් නිසා මිලිටරි ඇඳුම් නිල කාර්යයන්ට නොගැලපෙන බව ලෝකයම පිළිගන්නව.
පැවැත්වුනේ 1950 දි. රාජ්‍ය චිත්‍රපට අංශයෙන් කරපු වටින කෙටි චිත්‍රපටියක්.
මේ ඒ ගැනම නෙවෙයි, අප මතුකරන්න යන කතාව වෙනස්. කණගාටු හිතෙනවා ඒ අනර්ඝ විස්තර ප්‍රචාරයේදී කියන දේ අහනකොට. පාපැදියේ අගය, ඇති නැති පරතරය නැති කිරීමේ මාධ්‍යයක් වගේම මුදල් බාධාවක් කර නොගෙන හැම කෙනෙකුටම සහභාගි වීමේ හැකියාව.
A greener business with sustainability and profitability. Not only, a CSR act with its own profits, helping Covid recovery too. The value delivered to stakeholders and society will be immense,… Read More »Bike Sharing – Colombo