Human civilisation emerged in a climate niche that made temperatures comfortable. If our carbon emissions increases in the same ‘business as usual’ scenario (RCP 8.5 climate change scenario) over 1 Billion people will find that […]
Tag: Global warming
ගෝලීය උණුසුම ~ අප සන්ධිස්ථානයක
ලංකාවේ වැසි වැස දින කිහිපයක් ගිය තැන ඒ වැසි වල ලකුණක්වත් නැති තරම් පරිසරය වේලී යන්නේය. මේ තත්වය වර්ෂාව වැඩි මධ්‍යම කඳුකරයේද පවතී. පහත් බිම් වලට ජළය ගලා යන මධ්‍යම කඳුකරයේ මේ තත්වය ඇති වීම විශාල අවාසනාවකි.
සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය
සැටලයිට් තාක්ෂනය තරම් සාගරය විශ්ලේෂණය කිරීමේ කාර්යයන් වලට සහාය වූ තවත් තාක්ෂණයක් ලොව නැත. ඉන් සාගර ජලයේ උස මැනීම ඉතා වැදගත් දෙයක් විය. සැටලයිට් මගින් සාගර ජලයේ මධ්‍යන උස මිලි මීටරයක් ඉහළ ගියද, එයද නිරීක්ෂණය […]
Air pollution kills 7M a year!
Urgent health challenges for the next decade! WHO just released a list of 13 urgent, global health challenges. Ironically Air Pollution is at #1. The list, developed with input from the experts around the world, reflects […]
ලංකාව දේශගුණ විපර්යාසයකට වඩා දේශගුණ ඛේදවාචකයක අබිමුව!
අවදානමට ලක්විය හැකි අංශ නවය: ආහාර සුරක්‍ෂිතතාව, ජලය, වෙරළබඩ, සෞඛ්‍ය, මානව ජනාවාස, ජෛව විවිධත්වය, සංචාරක හා විනෝදාස්වාදය, අපනයන සංවර්ධනය සහ කර්මාන්ත-බලශක්ති, ප්‍රවාහනය.
Car Free Colombo
රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් […]
යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.
ප්‍රංශයේ, ජර්මනියේ, පෝලන්තයේ සහ චෙක් ජනරජයේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් පීඩාකාරී තාප තරංගයක් මේ සතියේ බටහිර යුරෝපය පුපුරා ගියේය. ඉන්දියාවේ දැඩි නියඟයක් හේතුවෙන් චෙන්නායි නගරයේ ජල සැපයුම යටපත් වී ඇති අතර එහි මිලියන 9 ක […]