පාපැදි මංතීරු එපාද?
නිදහස ලැබූ දා සිටම පරිහානියට පත්වුණු ලංකාවේ පොදු ප්‍රවාහනය ගෝලීය තලයට කෙසේවෙතත් අවම සේවයවත් සපයන විදියට සකසා ගන්න රටට තවම බැරි වලා තියෙනව. මේකට ප්‍රධාන හේතුවක් ලංකාවට කිසිදිනක ජාතික ප්‍රවාහන… Read More »පාපැදි මංතීරු එපාද?
නිදහස ලැබූ දා සිටම පරිහානියට පත්වුණු ලංකාවේ පොදු ප්‍රවාහනය ගෝලීය තලයට කෙසේවෙතත් අවම සේවයවත් සපයන විදියට සකසා ගන්න රටට තවම බැරි වලා තියෙනව. මේකට ප්‍රධාන හේතුවක් ලංකාවට කිසිදිනක ජාතික ප්‍රවාහන… Read More »පාපැදි මංතීරු එපාද?
The circular transition raises a definite ecological challenge, as well as an economic one. Moving from a linear to a circular model in business involves a profound paradigm shift for… Read More »Circular Economy & Business
ලංකාවෙ කාර් වල ගනන් කිව්වම පිටරට අය අපිට හිනා වෙන්නේ කටෙන් නෙමේ. ආර්ථිකය පහලට වැටෙද්දි හැමෝම හිතුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවල මිල අඩුවීමක් වෙයි කියලා. නමුත් ආනයන තහනම දික් වෙද්දී ලංකාවෙ… Read More »කාර් ඇයි ගණන්?
මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහත්මය කියනව ඉන්දන ආනයනයට වසරකට ඩොලර් මිලියන 5000 ක් (රුපියල් බිලියන 1000) වැය කිරීමට සිදුවී ඇති බවත් එම තත්ත්වය ආනයන… Read More »ප්‍රවාහන ආර්ථිකය
දේශීය නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ. අතිශයින් කනගාටුවට කරුණක් මේ… Read More »දේශීය රැල්ලේ කාර්
A Strategy for Economic Prosperity whilst Overcoming Forex Crisis with Health and Environmental benefits. Colombo needs a transformation in mobility. There are some ongoing & upcoming projects at the forefront.… Read More »Paths for Prosperity & Splendour.
ජපානය සහ ඇමරිකාව ප්‍රකාශකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න යෝජනාකරන බව. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන… Read More »ගෝලීය කම්හල් ලංකාවට?
බලාපොරොත්තු කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.
ලංකාවෙ වාහන නම් තවමත් ජීවිත කාලය පුරාම පවතින ඒවා. නමුත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා…..