Skip to content

Safety

චීන කාර් ආරක්ෂිතද?

පසුගිය දිනවල BYD ගැටුම් නිසා ඇතැම් අය “චීන කාර් හයිය නෑ” කියනව. වාහන වල ශක්තිය හානියෙන් සහ ඇකිලෙන විදියෙන් මනින්න බෑ. හොඳ වාහන වල crumple zones තියෙන්නේ deceleration inertia පුළුවන්… Read More »චීන කාර් ආරක්ෂිතද?

පාපැදි ගැටුම්

අදත් (26 Feb 25) පාපැදිකරුවෙක් පාරේ අවසන් ගමන් ගිහින්. අප එදිනෙදා පැද්දට අනිත් අයට පාපැදි පදින්න කියන්නැත්තේ පාපැදිය ලංකාවේ මාර්ගවල ආරක්ෂිත නැති නිසා. මම පෙනී හිටින්නේ ආරක්ෂිත පාපැදි මං තීරු… Read More »පාපැදි ගැටුම්

ලිතියම් බැටරි වෙනස්කිරීම

මුල් අවධියේ එනම් 2013 පෙර නිෂ්පාදනය වූ මෙන්ම වසර දහය ඉක්මවන විදුලි රථවල පැනනැගී ඇති බැටරි හිඟය නිසා නැවත එකලස්කිරීම් ගැන ලංකාවේ විශාල උනන්දුවක් තියනවා. මෙහිදී සැලකියයුතු ප්‍රධාන කරුණක් ආරක්ෂාව, විශේෂයෙන්ම ගිනි අනතුර ගැන.

විදුලි රියක් ගිනි ගැනීම ප්‍රවෘත්තියක්, ඒ වගේම හැම මාධ්‍යයක්ම මේවා වාර්තා කරනව. නමුත් ඉන්ධන මෝටර් රථයක් ගිනි ගැනීම ලෝකෙ ප්‍රවෘත්තියක් වෙන්නෙ කලාතුරකින්.

Read More »ලිතියම් බැටරි වෙනස්කිරීම

අනතුරු ඉහළට, නීති ඉවතට!

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දරුණුතම මාර්ග මරණ අනුපාතයක් වාර්තා කරන බව ලෝක බැංකු වාර්තාවක් කියනවා. ඒ ඉන්දියාව, බංග්ලාදේශය, බූතානය වැනි රටවල් සමග. දියුණු රටවල් සමග අපව සැසඳීමේ කොහොමවත් තේරුමක් නැතිවෙයි.… Read More »අනතුරු ඉහළට, නීති ඉවතට!