Skip to content

Resale Value

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.

මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම… Read More »විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

නැවත විකිණුම් මිළ!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .