රුපියල් දෙකෝටියක උපකරණ දුන්නත් ලංගම බස් හයදාහක් දුවන්නේ දුම් පරීක්ෂා නැතිව.

රුපියල් දෙකෝටියක උපකරණ දුන්නත් ලංගම බස් හයදාහක් දුවන්නේ දුම් පරීක්ෂා නැතිව.
මේ දිනවල අලුත් වූ කතාබහක්, විමෝචන සහතිකය එහෙම නැත්නම් emission test එකේ තියන අඩුපාඩු, ඒක මුදල් ගසා කෑමක් ලෙස. එමෙන්ම emission test එක මුවාවෙන් විමෝචන ආයතන හිමියන් සහ ගරාජ් හිමියන් පවා වංචා කරන බව කියවෙන.
Time is up for the internal combustion engine. Even the European Commission has acknowledged that the new emission standards will be the last rules for conventional vehicles before moving to zero-and low emission alternatives so that we can ensure a healthy, green recovery from the COVID-19 epidemic and tackle the climate crisis effectively.
Upcoming Euro 7 regulations will cause a natural death to internal combustion engines, as early as 2025, manufacturers fear.
කොළඹ වායුවේ අංශු පදාර්ථ PM 2.5 ප්රමාණය අද එනම් 2020 අප්රියෙල් 5 දින හවස 17 ට අඩුවුනා. අහසත් දහවල් නිල්පාටයි. මේ දර්ශකය මේ වගේ නව ගුණයක් එනම් PM 2.5 අගය 100 (සංවේදී අය සඳහා අනතුරුදායක […]
බලාපොරොත්තු කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.
ලංකාවෙ වාහන නම් තවමත් ජීවිත කාලය පුරාම පවතින ඒවා. නමුත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා…..
රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන වලටත් එන්න දීල (අවම වශයෙන් […]