විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි.  2. නැවත විකුණුම් වටිනාකම සමාන ඉන්ධන වාහන වලට වඩා වැඩියි. ඒ කොහොමද කියල මෙහි කියවෙනවා. 3. ඔබේ පුද්ගලික කාබන් පාදය අවම කරනවා, ගෝලීය උණුසුම … Continue reading විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු