දේශීය කාර් හරි පාරෙද?

කපිල ද සිල්වා මහතා කුඩා විදුලි මෝටර් රථයක් නිපදවීම වෙනුවෙන් බොහෝ වෙහෙස වෙනවා. එමෙන්ම කප්ලා මෝටර් සමාගමේ නිෂ්පාදිත ගොල්ෆ් රථ ලංකාවේ ආයතනවල භාවිතා වෙනවා. ලංකාවේ විදුලි මෝටර් රථ නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔහුගේ ප්‍රයත්නය සහ කැපවීම අගයකලයුතුයි. දින කිහිපයකට පෙර මාධ්‍ය වර්තාකරලා තිබුනා කපිල ද සිල්වා මහතාගේ පුවත්පත් සාකච්ඡාවක්. නමුත් මේ පුවත්පත් සාකච්චාවේදී ඔහු ප්‍රකාශකර … Continue reading දේශීය කාර් හරි පාරෙද?