EV බැටරි කල්පැවැත්ම

හුඟදෙනෙකුට විදුලි රියක් පාවිච්චියේදී හෝ ආයෝජනය කිරීමේදී වුවත් හිතෙන දෙයක් බැටරිමිල. මේක අනවශ්‍ය බයක්විදියටයි අපි දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතු නැතුවම නෙමෙයි, ඇතැම් විදුලි රථ බැටරි බලාපොරොත්තු වුවාට වඩා වේගයෙන් ක්ෂයවීම නිසා. දැනට ඇති විසඳුම ජපානයෙන් ආනයනය කළ භාවිතාකල බැටරි සවිකිරීම. මෙය ඉතා සාර්ථකයි, නමුත් පවතින නීති රීති රාමුව තුල යම් අපහසුතා තියනවා, එමනිසා මිල … Continue reading EV බැටරි කල්පැවැත්ම