ලීෆ් වලට බැටරි

විදුලි රථ වලට, විශේෂයෙන්ම ලීෆ් වලට බැටරි හිඟයි යන්න පොදු මතයක් වුනත් පසුගිය වසර කීපය තුලම 2011 ~ 2017 ලීෆ් (ZEO සහ AZEO ) වලට නොකඩවා රිප්ලේස්මන්ට් බැටරි ලැබිල තියනවා. ඇතැම් කාලවල හිඟය පැවතුනා. (2022 May update – There is a shortage due to forign currency issues, also a price escalation). මිළ සහ තත්වය හොඳ … Continue reading ලීෆ් වලට බැටරි