දේශීය රැල්ලේ කාර්

දේශීය නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ. අතිශයින් කනගාටුවට කරුණක් මේ පිළිබඳව ලාංකිකයන්ගේ නොදැනුවත්කම සහ හැදෑරීමක් කිරීමට ඇති අකමැත්ත. මොනම නිෂ්පාදනයකටත් පෙර දැන් හැමදෙනාම කැස කවන්නේ දැනටත් රටේ අතිරික්තයක් තියන වාහන නිෂ්පාදනයට. රටේ ඇති අධික බදු … Continue reading දේශීය රැල්ලේ කාර්