ටිකට් ටෙන්ඩර්!

දුම්රිය ටිකට් ටෙන්ඩරය චීනයට දීම ගැන ලොකු කතා බහක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් අපේ පෙර පෝස්ට් වල අදහස මේ ‍ව්‍යාපෘතියේ අවශ්‍යතාවය, ක්‍රමවේද සහ ක්‍රියාත්මක කරන්නා පිළිබඳ ඇති ගැටලු මතුකර ගැනීම. යමක් රටට සුබදායී ලෙස වෙනස් කරගත හැකි නම් ඒ වෙනුවෙන් ‍ක්‍රියාත්මක වීමයි ඉලක්කය, විශේෂයෙන්ම සංචලතා (Mobility) කළමනාකරණය අපේ ක්ෂේත්‍රය නිසා. මේ ව්‍යාපෘතියේ වැරද්දක් නැහැ කියන … Continue reading ටිකට් ටෙන්ඩර්!