ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට … Continue reading ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.