කාර් ආනයන අවශ්‍යද?

මෝටර් රථ ආනයනය අත්හිටවල, හේතුව විදේශ විනිමය හිඟය. ඕනෑම ආනයන පාලනයක් විනිමය හිඟයට කෙටිකාලීන විසඳුමක්. නමුත් එයට බලපාන තවත් තත්ත්ව බොහොමයක්. ආර්ථික විශ්ලේෂක දත්ත සමඟ සැසඳිය යුතුයි තීරණයේ වාසි අවාසි. මේ ගතහැකි, එමෙන්ම ගතයුතු අනෙකුත් ක්‍රියාමාර්ග ගැන, පහත කරුණු ආශ්‍රිතව. මෝටර් රථ වලට වඩා රටේ විශාලතම වියදමක් ඉන්ධන. 2019 වසරේ දත්ත අරගෙන බැලුවොත් අපි ඩොලර් … Continue reading කාර් ආනයන අවශ්‍යද?