වායු විමෝචන සහතික

ඉඳහිට මතුවෙන, ආයිත් යටයන කතාබහක් තමයි, විමෝචන සහතිකය එහෙම නැත්නම් emission test එකේ තියන අඩුපාඩු, ඒක මුදල් ගසා කෑමක් ලෙස. එමෙන්ම emission test එක මුවාවෙන් විමෝචන ආයතන හිමියන් සහ ගරාජ් හිමියන් පවා වංචා කරන බව කියවෙන. නමුත් මේ බොහෝ වැරදි පෙන්වන්නන් කරන්නේ අඩුපාඩු මුවාවෙන් කිසිදු ප්‍රමිතියක් නැති තත්වයකට යාම. වරක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල කාබන් … Continue reading වායු විමෝචන සහතික