ඉන්ධන හල් ඉදිරිය

රටේ හැම ප්‍රධාන නගරයකම වැදගත් ඉඩ ප්‍රමාණයක් වෙන්වෙලා තියනවා ඉන්ධන හල්, එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් වලට. දැන් මේවායේ ඉඩ ප්‍රමාණය සහ ඉඩම් වටිනාකම බැලුවාම අපේක්ෂිත ආදායම් ලැබෙනවද යන්නත් ප්‍රශ්නයක්. ලංකාවේ ඉන්ධන හල ස්වයංක්‍රීය නැහැ, සේවක වැටුප් ඉහලයි. එමෙන්ම නොයෙක් අක්‍රමිකතා ගැනත් වාර්තාවෙනවා. මිනුම් ගැන පමණක් නොවෙයි පිරිසිදු බව පිළිබඳවත්. ලාභ අවමවීම අක්‍රමිකතාවන්ට මුල පිරෙනවා පමණක් … Continue reading ඉන්ධන හල් ඉදිරිය