ඊපැදි දැන ගමු 🚴‍♂️

ඊපැදි, නොහොත් eBike ප්‍රභේදය වෙන්කර හදුනාගැනීම බොහෝ අයට තාම පටලැවිල්ලක් වගේ පේන්නෙ.පාපැදි එහෙම නැත්නම් බයිසිකල් කියන්නේ යුරෝපෙ, ඇමරිකාවෙ, ජපානෙ චීනේ වගේම දියුණුවෙන ලෝකයේත් බොහොම ජනප්‍රිය ප්‍රවාහන ක්‍රමයක්. පහුගිය අවුරුදු දෙක තුන පුරාම සාමාන්‍ය පාපැදි පමණක් නෙමෙයි මෝටර් රථ පවා අභිබවා ඊපැදි වල ජනප්‍රියතාවය වැඩි වුණා. නමුත් ලංකාවෙ හුඟ දෙනෙකුට මේවයෙ ප්‍රයෝජනය වාසිය ලාභය පමණක් නෙමෙයි … Continue reading ඊපැදි දැන ගමු 🚴‍♂️