Solving Leaf Battery Shortage

දැනට ලංකාවේ භාවිතාවන විදුලි වාහන වල පැවැත්ම උදෙසා අවශ්‍ය බැටරි හිඟය මත විශාල ගැටළුවක් මේ අවස්ථාවේ පැන නැගී ඇත. මෙය පරිසර හිතකාමී රථ  ප්‍රවර්ධන ගෝලීය දර්ශක තුල  ශ්‍රී ලංකාව අති  විශාල පසුබෑමකට ලක්කර  ඇත.  මෙයට හේතුව වශයෙන් අප ප්‍රධාන කරුණු දෙකක් හදුනාගන ඇත.  අලුත් බැටරියක (24 kWh) ගෝලීය මිළවන ඩොලර් 10,000 සීමාව (දේශීයව මෙය රුපියල් … Continue reading Solving Leaf Battery Shortage