බැටරි ආනයන බාධා

ලංකාවේ විදුලි රථවල අනාගතයට පමණක් නෙමෙයි බලශක්ති අර්බුදයට පවා විශාල විසඳුමක් වෙන විදේශයන්හි පාවිච්චි කළ EV බැටරි ආනයනයට තියන සියලු බාධා ඉවත් කොට යුතුයි. දැන් රටේ බලශක්ති අර්බුදයට පෞද්ගලික මට්ටමේ හොඳ විසඳුමක් වෙලා තියෙන solar pv off grid system වලට පවා ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන්නේ battery හිඟය. Nissan leaf battery ඒ සඳහා හොඳම මාධ්‍යයක්. Manipulation … Continue reading බැටරි ආනයන බාධා