World’s #1 in Sales
Walkaround video, 4.2 minutes.
Walkaround video, 4.2 minutes.
Light Rail is the today’s term for Trams.
The British government needed to solve Colombo’s transport problems more efficiently and introduced tramcars and the trolley buses. The tramcar system was introduced in many countries along with Ceylon in the beginning of the 20th century.
During early days Trams carried over 6.5 million passengers a year.
Tesla revolutionized the production with it’s Gigafactory in Nevada which will be the largest building in the world by footprint.
And read what its 7,000+ employees eat too!
ලංකාවේ වැසි වැස දින කිහිපයක් ගිය තැන ඒ වැසි වල ලකුණක්වත් නැති තරම් පරිසරය වේලී යන්නේය. මේ තත්වය වර්ෂාව වැඩි මධ්‍යම කඳුකරයේද පවතී. පහත් බිම් වලට ජළය ගලා යන මධ්‍යම කඳුකරයේ මේ තත්වය ඇති වීම විශාල අවාසනාවකි.
ගස් වැවීමෙන්, ප්ලාස්ටික් අවම කිරීමෙන් පමණක් කාලගුණ වෙනස පාලනය කල නොහැකි බව අප අවබෝධ කරගත යුතුයි.
අපේ වැරදි විශ්වාස සහ ප්‍රතිපත්ති අනුව හයිබ්‍රිඩ් රථ පරිසර හිතකාමී ලෙසයි සැලකෙන්නේ. එපමණක් නොව, ආර්ථිකයටත් අවාසියි.
විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.
මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.
ගෝලීය ගමනාගමනය වේගයෙන් වෙනස් වෙනවා, විදුලිකරණයෙන් සහ ස්වයංපාලිත වීමෙන්.
ටෙස්ලා වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන සීය පහුකලා, ලෝකේ දෙවන වටිනාම මෝටර් රථ සමාගම වෙමින්.
ටෙස්ලා අයත්වෙන සුඛෝපභෝගී කාණ්ඩයට පමණක් නොවෙයි ඔවුන්ගේ වේගවත් ඉදිරිගමන සහ නව දැක්ම දැනටම ලෝකේ සාම්ප්‍රදායික කාර් සමාගම් හැම එකකටම තර්ජනයක් වෙලා.
Toyota pioneered the hybrid-electric Prius in 1997, but it has steered clear of developing all-electric cars. Executive vice-president Shigeki Terashi said last June that the company’s policy toward battery-electric vehicles hasn’t changed,… Read More »Toyota was told to stop calling hybrids “self-charging”
සැටලයිට් තාක්ෂනය තරම් සාගරය විශ්ලේෂණය කිරීමේ කාර්යයන් වලට සහාය වූ තවත් තාක්ෂණයක් ලොව නැත. ඉන් සාගර ජලයේ උස මැනීම ඉතා වැදගත් දෙයක් විය. සැටලයිට් මගින් සාගර ජලයේ මධ්‍යන උස මිලි… Read More »සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය
ලොවපුරා මාධ්‍යවල වේගා ගැන කතාවෙනවා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටක් වුනු අපේ ඉන්ජිනේරැ තාක්ෂනය ලොවේ ඉහලටම ඔසවා තැබෙන අවස්තාවක් මෙය. නූතන රථ පාලනයවෙන්නේ මෘදුකාංග මත. නවීන මෝටර් රථයක් පාලනයේදී මයික්‍රෝප්‍රොසෙසර් දුසිමක් පමණ… Read More »VEGA making Waves
A great advantage of EV over ICE is that they need very little maintenance. Compared to ICE, EVs have very few moving parts: no crankshafts, pistons, valves, coolant, clutches, torque… Read More »EV Preventive Maintenance
An estimated 76% of mangrove forests were disappeared from Sri Lanka over the past 100 years and keep losing further!
Sri Lanka’s first floating solar plant with technology backing from Norway, will open in the northern Kilinocchi district. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ.… Read More »ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය
If 2018 was the year of the “scooter wars” where some cities banned the two-wheelers and riders abused them, 2020 will be the year where scooters became, well, boring. Ridership of… Read More »Scooters will win in 2020
Tesla Model 3 is disrupting the luxury sedan market at an unprecedented rate. A compilation of historical sales data for top ten best selling luxury sedans in the US has… Read More »Model 3 crushes ICE luxury sedan market
A complete renewable energy storage system by giving a second life to EV battery modules. Build your own ESS (Energy Storage System) as become an increasingly common DIY (Do-it-yourself) project.… Read More »Energy Storage: Used EV Batteries
Reviewed by an owner of both. Most will apply to Sri Lanka as well, although our travel distances are so low compared to the rest of the world. In fact… Read More »Model 3 vs BMW 3
විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවෙනව මේ වසරෙ මෙගාවොට් 300 ක බලශක්ති හිඟයක් (ඉල්ලුම සහ සැපයුම අතර පරතරය) විදුලි මිලදීගැනීම් වලින් පුරවන්න. පුනර්ජනනීය බලය විසඳුමක් විදියට මණ්ඩලය හෝ රජය දකින්නේ නැහැ. මේ බලශක්ති… Read More »හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!
The floating solar opportunity. The need and urgency to add generation during daytime leads to a simple solution; solar PV based electricity. It is also the fastest system to add… Read More »Powering Sri Lanka through renewables!
Wondered the specs and pricing of the Vega EVX?Here it is, in the eyes of Germans!Project Director of Vega Innovations, Dr. Beshan Kulapala confirmed the data. ජිනීවා මෝටර්ෂෝ එකට වේගා පිටත්වුණා.?… Read More »Vega, Specs & Price?