Skip to content

Fast Charger Investment

Invest in a guilt free green business with promising returns.
හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!
වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු ගැනයි මේ.

භාවිතාකළ EV ගමුද?

බලමු කොහොමද හොඳ පාවිච්චිකළ විදුලි රථයක් තෝරාගන්නේ කියල. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකන්නේ නිසාන් ලීෆ්, ලංකාවේ 90% තියෙන්නේ ලීෆ් නිසා.

පාවිච්චිකළ වාහනයක්?

‎මේ බාවිතාකල වාහනයක් මිලදී ගැනීමට යන ඔබට උපදෙස්. 1. වාහනයට අදාල ලියකියවිලි පෙර අයිතිකරුවන් පිලිබඳ විස්තර පොත original ද duplicate ද යන්න. (Duplicate නම් නැවත විකිනීමෙදී ගැටලු පැනනගිනවා ලන්කාවේ මිනිස්සුන්ගේ… Read More »පාවිච්චිකළ වාහනයක්?

අඩු භාවිත EV

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. (ලීෆ් කිව්වට… Read More »අඩු භාවිත EV

සුළං (දුම්) රිය

කැනඩාවේ කැල්ගරි නගරයේ ඇති C-Train light-rail system යන දුම්රිය පද්ධතියට, ඒ නගරයේ ජනතාව ආදරය කරති. එය ඒ තරම්ම කාර්යක්‍ෂම වේ. 2017 වසරේ මේ දුම්රිය සේවාව ගමන් වාර මිලියන 102 ක්… Read More »සුළං (දුම්) රිය

Energy for EV by 2040

A large shift from fuel vehicles is one important way to fundamentally reduce transport’s contribution to climate change, however hard and politically unpalatable that may be.

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. එමෙන්ම අපේ, ආයතනයේ සහ රටේ කාබන් පාදය අඩුකිරීම ගැන. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම… Read More »වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

විදුලි යෝදයා

ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය.බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී… Read More »විදුලි යෝදයා

විදුලි රථ – වාසි අවාසි

වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න. වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ.… Read More »විදුලි රථ – වාසි අවාසි

දරුවන්ට බලශක්ති දැනුම

ලෝකයේ දේශගුණය විෂම වීම හේතුවෙන් වෙනත් රටවල පාසැල් දරුවන් උද්ගෝෂණ කලද, ලංකාව වැනි පසුගාමී රටක එවැනි දෙයක් සිදු නොවන්නේ, දරුවන්ට පරිසර දූෂණය පිළිබඳ යතාර්ථය ඉගැන්වීමක් නොවන හෙයිණි.

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම… Read More »විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

නැවත විකිණුම් මිළ!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .

ධාවන පිරිවැය ~ CPK

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.