සේවා නව්‍යකරණය
නව්‍යකරණය නැත්නම් Innovation කිව්වම හුඟ දෙනෙක්ට ඔළුවට වැටෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන විතරයි. මේක සම්පූර්ණ වැරදියි. එමෙන්ම අප වගේ රටකට නිෂ්පාදන නව්‍යකරණයෙන් ( Product Innovation) ඉදිරියට යනවා නම් නිෂ්පාදන / ගෝලීය ආර්ථිකයක් තුළ ඇති ඉඩ අවමයි. නමුත් සේවා නව්‍යකරණයට ( Service Innovation ) අවස්ථා සහ තරඟකාරීත්වය උපරිමයි.