Skip to content

Public Transport of Old Colombo

Light Rail is the today’s term for Trams.
The British government needed to solve Colombo’s transport problems more efficiently and introduced tramcars and the trolley buses. The tramcar system was introduced in many countries along with Ceylon in the beginning of the 20th century.
During early days Trams carried over 6.5 million passengers a year.

Tesla Gigafactory

Tesla revolutionized the production with it’s Gigafactory in Nevada which will be the largest building in the world by footprint.
And read what its 7,000+ employees eat too!

ගෝලීය උණුසුම ~ අප සන්ධිස්ථානයක

ලංකාවේ වැසි වැස දින කිහිපයක් ගිය තැන ඒ වැසි වල ලකුණක්වත් නැති තරම් පරිසරය වේලී යන්නේය. මේ තත්වය වර්ෂාව වැඩි මධ්‍යම කඳුකරයේද පවතී. පහත් බිම් වලට ජළය ගලා යන මධ්‍යම කඳුකරයේ මේ තත්වය ඇති වීම විශාල අවාසනාවකි.

හයිබ්‍රිඩ් 2035 තහනම්!

ගස් වැවීමෙන්, ප්ලාස්ටික් අවම කිරීමෙන් පමණක් කාලගුණ වෙනස පාලනය කල නොහැකි බව අප අවබෝධ කරගත යුතුයි.
අපේ වැරදි විශ්වාස සහ ප්‍රතිපත්ති අනුව හයිබ්‍රිඩ් රථ පරිසර හිතකාමී ලෙසයි සැලකෙන්නේ. එපමණක් නොව, ආර්ථිකයටත් අවාසියි.

EV ලංකාවෙදි හැම අතින්ම වාසිද?

විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.

මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.

ටෙස්ලා – Rocking the ICE boat

ගෝලීය ගමනාගමනය වේගයෙන් වෙනස් වෙනවා, විදුලිකරණයෙන් සහ ස්වයංපාලිත වීමෙන්.
ටෙස්ලා වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන සීය පහුකලා, ලෝකේ දෙවන වටිනාම මෝටර් රථ සමාගම වෙමින්.
ටෙස්ලා අයත්වෙන සුඛෝපභෝගී කාණ්ඩයට පමණක් නොවෙයි ඔවුන්ගේ වේගවත් ඉදිරිගමන සහ නව දැක්ම දැනටම ලෝකේ සාම්ප්‍රදායික කාර් සමාගම් හැම එකකටම තර්ජනයක් වෙලා.

සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය

සැටලයිට් තාක්ෂනය තරම් සාගරය විශ්ලේෂණය කිරීමේ කාර්යයන් වලට සහාය වූ තවත් තාක්ෂණයක් ලොව නැත. ඉන් සාගර ජලයේ උස මැනීම ඉතා වැදගත් දෙයක් විය. සැටලයිට් මගින් සාගර ජලයේ මධ්‍යන උස මිලි… Read More »සාගර ජලය ඉහළ යෑමේ ව්‍යසනය

VEGA making Waves

ලොවපුරා මාධ්‍යවල වේගා ගැන කතාවෙනවා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටක් වුනු අපේ ඉන්ජිනේරැ තාක්ෂනය ලොවේ ඉහලටම ඔසවා තැබෙන අවස්තාවක් මෙය. නූතන රථ පාලනයවෙන්නේ මෘදුකාංග මත. නවීන මෝටර් රථයක් පාලනයේදී මයික්‍රෝප්‍රොසෙසර් දුසිමක් පමණ… Read More »VEGA making Waves

ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය

Sri Lanka’s first floating solar plant with technology backing from Norway, will open in the northern Kilinocchi district. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ.… Read More »ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය

හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!

විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවෙනව මේ වසරෙ මෙගාවොට් 300 ක බලශක්ති හිඟයක් (ඉල්ලුම සහ සැපයුම අතර පරතරය) විදුලි මිලදීගැනීම් වලින් පුරවන්න. පුනර්ජනනීය බලය විසඳුමක් විදියට මණ්ඩලය හෝ රජය දකින්නේ නැහැ. මේ බලශක්ති… Read More »හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!

නවීන ඩීසල් රථත් පිරිසිදු නැත!

අලුත් ඩීසල් වාහන පිරිසිදුයි කියල කියවුනාට ඒවා වායුගෝලයට එකතුකරන අපද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දහස් (1000) ගුණයකින් ඉහලයි. මේ අලුත්ම පර්යේෂණයක දත්ත (Link below). මේ අංශු කෙලින්ම හදවතට බලපෑම් කලහැකිතරම්ම… Read More »නවීන ඩීසල් රථත් පිරිසිදු නැත!