Skip to content

වයිරස වැළඳුණු කෘෂි ආර්ථිකය

රටට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලතුරු සහ ධාන්‍ය දැනටත් රටේ ව්‍යාපාරිකව සහ ගෘහාශ්‍රිතව නිෂ්පාදනය වෙනවා. නැත්තේ සමහර වෙලාවට ජලය, Crop management, Crop rotation සහ කාලය සහ ශ්‍රමය අපතේ යෑම වැළැක්වීමේ ක්‍රම.
ඊළඟට ප්‍රවාහන නාස්තිය වැළැක්වීමේ ක්‍රම, හොඳ ගබඩා කිරීමේ සහ ලොජිස්ටික්ස් සැලසුම්.
ගොවියා හැමදා දුගී මේ නිසයි.

කොරෝනා නිවාරණය

අප වඩා අවධානයක් යොමුකළ යුත්තේ නිවාරනයටයි, ප්‍රතිකාරයට නොවේ.

ඒ සඳහා දාමය බිඳහෙලීම අතිශයින් වැදගත්වෙනවා. මේ ඒ වෙනුවෙන් අපට වැඩි අපහසුවකින් තොරව, බාහිර සහයෝග අවමව කළහැකි දේවල්. රජයට සහ සුව සේවාවලට ප්‍රතිකාරය සහ කළමනාකරණය බාරදීල.

ටෙස්ලා,වේගා,හේමාස් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට.

සතියකට පෙර නිව්යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි ගිගාෆැක්ටරිය තාවකාලිකව වහල දාන්න ටෙස්ලාට නියෝග ලැබුනා. ඒ පැතිරීගෙන යන COVID 19 වයිරසය මර්දනය කරන්න. දැන්, එලොන් මස්ක් එයාටම අවේනික විදියට කියල සමාගමේ ගිගාෆැක්ටරි මේ… Read More »ටෙස්ලා,වේගා,හේමාස් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට.

කොරෝනා සහ EV

COVID-19 අපේ ජීවිත වෙනස් කරගන යනවා. එපමණක් නෙමෙයි අනාගතයට හිතන්න ගොඩක් දේවල් දෙනවා. ඒ ආර්ථික, සමාජයීය, පාරිසරික සහ අනෙත් හැම පැත්තකින්ම. විදුලි රථ වලට සහ ඒ ප්‍රවර්ධනයට, ප්‍රගතියට මේ තත්ත්වය… Read More »කොරෝනා සහ EV

ගෙදර ඉඳං වැඩ

ආර්ථිකය හොඳ තත්වෙක නෙමෙයි කොරෝනාවයිරසය එනකොටත්, ආයතනිකව, පුද්ගලිකව බොහෝ දෙනෙකුගේ මෙන්ම රටේත්. යම් සහන මේ වෙනකොට ප්‍රකාශ වෙලා තිබුනත් සහනාධාර වලින් ආර්ථිකය නංවන්න බැහැ. දැන් කොරේ පිටට මරේ වගේ නිවාඩුත්… Read More »ගෙදර ඉඳං වැඩ

සුඛෝපභෝගී තිරසාර නිවෙස්

ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ඔබට කිහිප අතකින්ම ලැබෙයි. ඒ ආර්ථික ලාභ අතින් පමණක් නොවෙයි, කාලය, සව්ක්‍යය, ප්‍රවාහන ආදී හැම පැත්තකින්ම.

දේශීය කාර් හරි පාරෙද?

කපිල ද සිල්වා මහතා කුඩා විදුලි මෝටර් රථයක් නිපදවීම වෙනුවෙන් බොහෝ වෙහෙස වෙනවා. එමෙන්ම කප්ලා මෝටර් සමාගමේ නිෂ්පාදිත ගොල්ෆ් රථ ලංකාවේ ආයතනවල භාවිතා වෙනවා. ලංකාවේ විදුලි මෝටර් රථ නිර්මාණ ක්ෂේත්‍රයේ… Read More »දේශීය කාර් හරි පාරෙද?

Corona Cancels Vega Debut

Sri Lanka’s first and the only supercar was ready to be launched at GIMS after a large expenditure and effort of the team. This could have been a turning point of Vega s future. We are sad not only for Vega, Sri Lanka misses her maiden appearance in an international Motor Show.

ලීෆ් වලට බැටරි

විදුලි රථ වලට, විශේෂයෙන්ම ලීෆ් වලට බැටරි හිඟයි යන්න පොදු මතයක් වුනත් පසුගිය වසර කීපය තුලම 2011 ~ 2017 ලීෆ් (ZEO සහ AZEO ) වලට නොකඩවා රිප්ලේස්මන්ට් බැටරි ලැබිල තියනවා.… Read More »ලීෆ් වලට බැටරි

අනතුරු ඉහළට, නීති ඉවතට!

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දරුණුතම මාර්ග මරණ අනුපාතයක් වාර්තා කරන බව ලෝක බැංකු වාර්තාවක් කියනවා. ඒ ඉන්දියාව, බංග්ලාදේශය, බූතානය වැනි රටවල් සමග. දියුණු රටවල් සමග අපව සැසඳීමේ කොහොමවත් තේරුමක් නැතිවෙයි.… Read More »අනතුරු ඉහළට, නීති ඉවතට!

2400 km Range EV Battery?

An inexpensive, lightweight, battery, rather a fuel cell, nine times more capacious than lithium-ion, made from affordable aluminum and with such a safe electrolyte that can be drunk.

Toyota, VW take 6 years to catch Tesla

From technology to business models, Tesla is continuously bringing more tasks within their control. Competitors will have little or no choice but to follow Tesla’s leaving their outdated technology and old business models.
Toyota and VW each sell 10 million cars a year. Tesla delivered only about 367,500 in 2019. But not only with the electronics technology, sourcing, logistics and even in business modelling, Elon Musk’s young company is far ahead of the industry giants.

ස්ක්‍රැප් වැඩසටහන්

බලාපොරොත්තු කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.
ලංකාවෙ වාහන නම් තවමත් ජීවිත කාලය පුරාම පවතින ඒවා. නමුත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා…..