Skip to content

සේවා නව්‍යකරණය

නව්‍යකරණය නැත්නම් Innovation කිව්වම හුඟ දෙනෙක්ට ඔළුවට වැටෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන විතරයි. මේක සම්පූර්ණ වැරදියි. එමෙන්ම අප වගේ රටකට නිෂ්පාදන නව්‍යකරණයෙන් ( Product Innovation) ඉදිරියට යනවා නම් නිෂ්පාදන / ගෝලීය ආර්ථිකයක් තුළ ඇති ඉඩ අවමයි. නමුත් සේවා නව්‍යකරණයට ( Service Innovation ) අවස්ථා සහ තරඟකාරීත්වය උපරිමයි.

Read More »සේවා නව්‍යකරණය

EV ගිනි වැඩිද?

ඉන්ධන හෝ විදුලි ඕනෑම වාහනයක් ගිනි ගත හැකියි. බලශක්ති මාධ්‍යය ද්‍රව හෝ electrons වුණත් නිශ්පාදනයේදී හඳුනා නොගත් හෝ පාලනය නොවූ උෂ්ණත්වයක් නිර්මාණය වූ විට ගිනි ගැනීමක් ඇතිවිය හැකියි.

කාර් ආනයන අවශ්‍යද?

මෝටර් රථ ආනයනය අත්හිටවීමට හේතුව විදේශ විනිමය හිඟය. (Edit : මේ ලිපිය ලියන අවස්තාවේදී) ඕනෑම ආනයන පාලනයක් විනිමය හිඟයට කෙටිකාලීන විසඳුමක්. නමුත් එයට බලපාන තවත් තත්ත්ව බොහොමයක්. ආර්ථික විශ්ලේෂක දත්ත… Read More »කාර් ආනයන අවශ්‍යද?

ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට කෙලින්ම බලපාන නිසා.

ටිකට් ටෙන්ඩර්!

දුම්රිය ටිකට් ටෙන්ඩරය චීනයට දීම ගැන ලොකු කතා බහක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් අපේ පෙර පෝස්ට් වල අදහස මේ ‍ව්‍යාපෘතියේ අවශ්‍යතාවය, ක්‍රමවේද සහ ක්‍රියාත්මක කරන්නා පිළිබඳ ඇති ගැටලු මතුකර ගැනීම.… Read More »ටිකට් ටෙන්ඩර්!