Skip to content

eMotion

පාපැදි ගැටුම්

අදත් (26 Feb 25) පාපැදිකරුවෙක් පාරේ අවසන් ගමන් ගිහින්. අප එදිනෙදා පැද්දට අනිත් අයට පාපැදි පදින්න කියන්නැත්තේ පාපැදිය ලංකාවේ මාර්ගවල ආරක්ෂිත නැති නිසා. මම පෙනී හිටින්නේ ආරක්ෂිත පාපැදි මං තීරු… Read More »පාපැදි ගැටුම්

පාපැදි මංතීරු එපාද?

නිදහස ලැබූ දා සිටම පරිහානියට පත්වුණු ලංකාවේ පොදු ප්‍රවාහනය ගෝලීය තලයට කෙසේවෙතත් අවම සේවයවත් සපයන විදියට සකසා ගන්න රටට තවම බැරි වලා තියෙනව. මේකට ප්‍රධාන හේතුවක් ලංකාවට කිසිදිනක ජාතික ප්‍රවාහන… Read More »පාපැදි මංතීරු එපාද?

Bicycle Hire

eMotion FLEET The fleet consists of both e-Bikes and regular bicycles. Both pedal assist and standard bicycles are available in varying designs and varying applications to varying personnel as well.… Read More »Bicycle Hire

About US

Mobility Alliance (Pvt) Limited is a highly respected and reputable Electric Vehicle service provider in Sri Lanka, covering the whole EV Ecosystem. Mobility Alliance is proactively liaising with the Government… Read More »About US

ලිතියම් බැටරි වෙනස්කිරීම

මුල් අවධියේ එනම් 2013 පෙර නිෂ්පාදනය වූ මෙන්ම වසර දහය ඉක්මවන විදුලි රථවල පැනනැගී ඇති බැටරි හිඟය නිසා නැවත එකලස්කිරීම් ගැන ලංකාවේ විශාල උනන්දුවක් තියනවා. මෙහිදී සැලකියයුතු ප්‍රධාන කරුණක් ආරක්ෂාව, විශේෂයෙන්ම ගිනි අනතුර ගැන.

විදුලි රියක් ගිනි ගැනීම ප්‍රවෘත්තියක්, ඒ වගේම හැම මාධ්‍යයක්ම මේවා වාර්තා කරනව. නමුත් ඉන්ධන මෝටර් රථයක් ගිනි ගැනීම ලෝකෙ ප්‍රවෘත්තියක් වෙන්නෙ කලාතුරකින්.

Read More »ලිතියම් බැටරි වෙනස්කිරීම

පොලිසියට නව පෙනුමක්?

කාලෙක ඉඳන් කතා වෙනව පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ජාත්‍යන්තර තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීම ගැන. නමුත් ඒක වුණේ නෑ. පොලිසිය සිවිල් නීති සේවාවක් නිසා මිලිටරි ඇඳුම් නිල කාර්යයන්ට නොගැලපෙන බව ලෝකයම පිළිගන්නව.

ධාවන පිරිවැය ~ CPK

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.

සුළංමෝල් සහ විශාල බමන පෙති.

ස්වභාවිකව ලෝකයේ ඇති පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව අතරින් සුළං බලයට විශේෂ තැනක් ලැබීමට හේතු කීපයක් ඇත. එයින් එකක් වන්නේ, එය මිනිසා විසින් සොයාගත් පැරණිම බල ශක්තියක් වීම නිසා එය පාලනය… Read More »සුළංමෝල් සහ විශාල බමන පෙති.

EV බැටරි කල්පැවැත්ම

හුඟදෙනෙකුට විදුලි රියක් පාවිච්චියේදී හෝ ආයෝජනය කිරීමේදී වුවත් හිතෙන දෙයක් බැටරි ක්ෂයවීම සහ මිළ. මේක අනවශ්‍ය බයක් ලෙසයි අප දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතු නැතුවම නෙමෙයි විදුලි රථ බැටරි බලාපොරොත්තු… Read More »EV බැටරි කල්පැවැත්ම