Skip to content

EV rev

තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

කවදහරි වැවක් හරහා පාපැදියකින් ගිහිං තියනවද? නැත්නං ගස් උඩින්? බොහෝ පාපැදි කරුවන්ගේ දැනට පිළිතුර ‘නැත’. අපි පාපැදි මංතීරු ගැන කතා කරද්දී බොහොමයක් ඇහුව ඕවා හරියන වැඩද, ලංකාවට ගැලපෙයිද, පිටපලාත්වල අයට… Read More »තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන… Read More »Car Free Colombo

යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.

ප්‍රංශයේ, ජර්මනියේ, පෝලන්තයේ සහ චෙක් ජනරජයේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් පීඩාකාරී තාප තරංගයක් මේ සතියේ බටහිර යුරෝපය පුපුරා ගියේය.  ඉන්දියාවේ දැඩි නියඟයක් හේතුවෙන් චෙන්නායි නගරයේ ජල සැපයුම යටපත් වී ඇති… Read More »යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.

විදුලිසැර වැදුණු ටොයොටා

ටොයෝටා අවුරුදු ගානක ඉඳන් හයිඩ්‍රජන් රථ වෙනුවෙන් බිලියන ගානක් ආයෝජනය කළා. 2018 අවසානය වෙනතෙක්ම කිව්වා හයිබ්‍රිඩ් රථ තමයි අනාගතය, හයිඩ්‍රජන් සමග අනාගතයේ මුහුන් වෙනකං.    ඒ අතරතුර කිව්වා විදුලි රථ… Read More »විදුලිසැර වැදුණු ටොයොටා

Congestion catching up the cost of War!

If during 1983-2009, the economic cost of the war was astronomical and reduced economic growth, productivity and development, traffic congestion in urban centers in Sri Lanka is the next big killer of the economy and needs to be addressed by policy planners. The more vehicles on the roads (cars, three-wheelers and motorcycles and not buses), the bigger the impact on the economy! Increased, affordable and comfortable public transport is the only answer to the traffic chaos in the city.

පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’

පාපැදි තරගවලදී මෙන් ම මහා මාර්ගයේදී ද පාපැදිකරුවන්ගේ ජීවිත අතිශයින් අනාරක්ෂිත තත්ත්වයක පවතින්නේ, ධාවනයේදී ඔවුන් සම්පූර්ණයෙන් නිරාවරණය වන හෙයිනි. ඒ අනුව, පාපැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවතම පිටුවක් පෙරළමින් පාපැදිකරුවන් සඳහා සුවිශේෂ… Read More »පාපැදිකරුවන්ට ‘එයාර් බෑගයක්’

ලංකාවට සැහැල්ලු දුම්රිය

මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතය. කිලෝමීටර 16 ක දිගින්… Read More »ලංකාවට සැහැල්ලු දුම්රිය

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සුද්ද කළයුතුය!

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව යනු රටේ ජනතාවට අතිශය සමීප මෙන්ම අත්‍යවශ්‍ය ආයතනයකි. එසේ වුවද එය නාමිකව පමණක් රජයේ ආයතනයක් බවට පත් කරමින් එහි බොහෝ කටයුතු පුද්ගලික අංශයට පවරාදීමට යෑම සම්බන්ධයෙන්… Read More »මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සුද්ද කළයුතුය!

Mahindra e2o

මේක e20 ගැන විවරණයක් නෙමෙයි, නමුත් අති විශේෂ දෙයක් කියන්නයි! ලක්ෂ දාහතාමාරකට අලුතෙන්ම මේ කාර් එක වගකීමක් එක්ක ගන්නපුළුවන්. දොර දෙක වුනත් පස්ස සීට් එකේ දෙන්නෙකුට හොඳට ඉඩ තියනවා. පස්සට… Read More »Mahindra e2o