අධිවේගී යතුරු පැදි අනතුරෙන් පස්සේ බොහෝ දෙනෙක් අවි අමෝරාගෙන. ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා පොලු අරගෙන, දවසකට අටකට වැඩිය වාහන ගැටුම්වලින්ම මැරෙන රටේ. මේවා කොහෙත්ම හොඳ ප්‍රවණතාවල් නෙමෙයි.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දරුණුතම මාර්ග මරණ අනුපාතයක් වාර්තා කරන බව ලෝක බැංකු වාර්තාවක් කියනවා. ඒ ඉන්දියාව, බංග්ලාදේශය, බූතානය වැනි රටවල් සමග. දියුණු රටවල් සමග අපව සැසඳීමේ කොහොමවත් තේරුමක් නැතිවෙයි. වසරකට තුන්දහසකට වැඩි පිරිසක් පාරේ […]