Skip to content

Mobility

ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට කෙලින්ම බලපාන නිසා.

LRT අවශ්‍යද?

මේක අතිශයින් වැදගත් ප්‍රශ්නයක්. පලවෙනි අදියර එනම් JICA කොටසම ඩොලර් බිලියන 2.2 නිසා පමණක් නෙවෙයි මෙහි අවශ්‍යතාවය ගැන ඇති ප්‍රශ්න නිසා. නමුත් බොහෝ දෙනෙක් මේ ගැන මතු කෙරේ වෙනත් කරුණු.… Read More »LRT අවශ්‍යද?

බස් කාල පාලනය පොලිසියට?

නිවේදනයෙන් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථ වල කාලය නිරීක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරන්න භාරගන්නා බවයි. මේ සඳහා දැනටත් රජයේ ආයතන තියෙනවා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළුව විශාල සේවක සංඛ්‍යාවක් සහ… Read More »බස් කාල පාලනය පොලිසියට?

Manage Mobility

‘Mobility’ has become the new buzzword in the transport management arena as companies offer innovative and smarter ways to stakeholders to move their goods, services, and people while reassessing the needs and wants of such movements.

What is Corporate Mobility?

All local, regional, and international goods transport and personal travel need and wants of an organization, including all factors of the needs and costs of movements.