Skip to content

Wellbeing | යහපැවැත්ම

ගෙදර ඉඳං වැඩ

ආර්ථිකය හොඳ තත්වෙක නෙමෙයි කොරෝනාවයිරසය එනකොටත්, ආයතනිකව, පුද්ගලිකව බොහෝ දෙනෙකුගේ මෙන්ම රටේත්. යම් සහන මේ වෙනකොට ප්‍රකාශ වෙලා තිබුනත් සහනාධාර වලින් ආර්ථිකය නංවන්න බැහැ. දැන් කොරේ පිටට මරේ වගේ නිවාඩුත්… Read More »ගෙදර ඉඳං වැඩ

සුඛෝපභෝගී තිරසාර නිවෙස්

ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ඔබට කිහිප අතකින්ම ලැබෙයි. ඒ ආර්ථික ලාභ අතින් පමණක් නොවෙයි, කාලය, සව්ක්‍යය, ප්‍රවාහන ආදී හැම පැත්තකින්ම.

අනතුරු ඉහළට, නීති ඉවතට!

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දරුණුතම මාර්ග මරණ අනුපාතයක් වාර්තා කරන බව ලෝක බැංකු වාර්තාවක් කියනවා. ඒ ඉන්දියාව, බංග්ලාදේශය, බූතානය වැනි රටවල් සමග. දියුණු රටවල් සමග අපව සැසඳීමේ කොහොමවත් තේරුමක් නැතිවෙයි.… Read More »අනතුරු ඉහළට, නීති ඉවතට!

ස්ක්‍රැප් වැඩසටහන්

බලාපොරොත්තු කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.
ලංකාවෙ වාහන නම් තවමත් ජීවිත කාලය පුරාම පවතින ඒවා. නමුත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා…..

Public Transport of Old Colombo

Light Rail is the today’s term for Trams.
The British government needed to solve Colombo’s transport problems more efficiently and introduced tramcars and the trolley buses. The tramcar system was introduced in many countries along with Ceylon in the beginning of the 20th century.
During early days Trams carried over 6.5 million passengers a year.

Tesla Gigafactory

Tesla revolutionized the production with it’s Gigafactory in Nevada which will be the largest building in the world by footprint.
And read what its 7,000+ employees eat too!

Fast Charger Investment

Invest in a guilt free green business with promising returns.
හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!
වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු ගැනයි මේ.

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. එමෙන්ම අපේ, ආයතනයේ සහ රටේ කාබන් පාදය අඩුකිරීම ගැන. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම… Read More »වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

දරුවන්ට බලශක්ති දැනුම

ලෝකයේ දේශගුණය විෂම වීම හේතුවෙන් වෙනත් රටවල පාසැල් දරුවන් උද්ගෝෂණ කලද, ලංකාව වැනි පසුගාමී රටක එවැනි දෙයක් සිදු නොවන්නේ, දරුවන්ට පරිසර දූෂණය පිළිබඳ යතාර්ථය ඉගැන්වීමක් නොවන හෙයිණි.

ආණ්ඩුවේ කුණු සහ අපේ කුණු

කොළඹ කුණු කොළඹ වාසීන්ගේ පමණක් නොවේ. කොළඹ වාසීන් කොළඹ කුණුවලට අකමැතිය. පුත්තලම් වාසීන්ද අකමැතිය. අනෙකුත් නගර වාසීන්ද එසේමය. කුණුවලින් භාගයක් අඩු කිරීම ඉතා පහසුය. වැඩිපුර බෙදා ගෙන ඉවත දමන කෑම… Read More »ආණ්ඩුවේ කුණු සහ අපේ කුණු

තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

කවදහරි වැවක් හරහා පාපැදියකින් ගිහිං තියනවද? නැත්නං ගස් උඩින්? බොහෝ පාපැදි කරුවන්ගේ දැනට පිළිතුර ‘නැත’. අපි පාපැදි මංතීරු ගැන කතා කරද්දී බොහොමයක් ඇහුව ඕවා හරියන වැඩද, ලංකාවට ගැලපෙයිද, පිටපලාත්වල අයට… Read More »තිරසාර මෙන්ම දර්ශනීය වෙනසක්!

Car Free Colombo

රථ නැති කොළඹ වැඩසටහන හොඳ මුලාරම්භයක් මෙන්ම පණිවිඩයක්, සමහරුන් විදේශික මූලිකත්වය, රෝසිගේ වැසිකිලියේ වියදම සහ තවත් දේශපාලනික හේතු මූලිකව විග්‍රහ කළාට. වඩාත් ප්‍රයෝගික වෙනවනම් මෙය කලයුතු පාරවල් වහගෙන නෙමෙයි, වාහන… Read More »Car Free Colombo

යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.

ප්‍රංශයේ, ජර්මනියේ, පෝලන්තයේ සහ චෙක් ජනරජයේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරමින් පීඩාකාරී තාප තරංගයක් මේ සතියේ බටහිර යුරෝපය පුපුරා ගියේය.  ඉන්දියාවේ දැඩි නියඟයක් හේතුවෙන් චෙන්නායි නගරයේ ජල සැපයුම යටපත් වී ඇති… Read More »යුරෝපයේ තාප රැලි ‘නව සාමාන්‍යය’ බව විද්‍යාඥයින් පවසද්දී අප තවදුරටත් ගෝලීය උණුසුම වැඩිකරමින් සිටිමු.