Skip to content

EV | විදුලි රථ

VEGA making Waves

ලොවපුරා මාධ්‍යවල වේගා ගැන කතාවෙනවා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටක් වුනු අපේ ඉන්ජිනේරැ තාක්ෂනය ලොවේ ඉහලටම ඔසවා තැබෙන අවස්තාවක් මෙය. නූතන රථ පාලනයවෙන්නේ මෘදුකාංග මත. නවීන මෝටර් රථයක් පාලනයේදී මයික්‍රෝප්‍රොසෙසර් දුසිමක් පමණ… Read More »VEGA making Waves

Leaf ~ UK vs JDM

Our answer to a one who wanted to make a purchase decision between three choices, ZE1 UK, JDM and AZEO.

වේග ආරෝපණ නරකද?

වේග ආරෝපණය හොදද නරකද යන්න අපිට තියන ප්‍රශ්නයක්, වෙන්නේ බොහොම අඩුවෙන් වුනත්. මේ ලංකාවෙ ධාවනය වෙන ලීෆ් එකක බැටරියේ තත්වය (SOH) පෙන්වන වාර්තා, ලීෆ් ස්පයි එකෙන්. එකම රථය කිලෝමීටර් 136,000… Read More »වේග ආරෝපණ නරකද?

භාවිතාකළ EV ගමුද?

බලමු කොහොමද හොඳ පාවිච්චිකළ විදුලි රථයක් තෝරාගන්නේ කියල. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකන්නේ නිසාන් ලීෆ්, ලංකාවේ 90% තියෙන්නේ ලීෆ් නිසා.

අඩු භාවිත EV

එහෙම නැත්නම් අවුරුදු තුනෙන් එක කිලෝමීටරයක් වත් නොදුවා බැටරිය ඉවර කරගන්න ක්‍රමයක්. ලීෆ් එක පාවිච්චි වෙන්නේ නැද්ද ටික දවසකට?  බැටරිය බස්සන්න අවම වශයෙන් 40% ට වත්, ප්‍රවේශම් කරගන්න ඕනේනම්. (ලීෆ් කිව්වට… Read More »අඩු භාවිත EV

වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

ලංකාව මුහුණපාල ඉන්නවා තදබල වායු දූෂණයකට විශේෂයෙන්ම නාගරික රථවාහන තදබදය නිසා. එමෙන්ම අපේ, ආයතනයේ සහ රටේ කාබන් පාදය අඩුකිරීම ගැන. මේ නිසා ප්‍රබල කතාබහකුත් නිර්මාණය වෙලා තියනවා නාගරික ගස් වැවීම… Read More »වැදගත් රුක්රෝපනයද, විදුලිරථද?

විදුලි යෝදයා

ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය.බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී… Read More »විදුලි යෝදයා