Skip to content

EV | විදුලි රථ

විදුලි රථ – වාසි අවාසි

වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න. වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ.… Read More »විදුලි රථ – වාසි අවාසි

විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

Q. ඇයි විදුලි වාහනයක් මම ගත යුත්තේ? A. හේතු විශාල ප්‍රමාණයක්, මේ ප්‍රධාන කිහිපයක්. 1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම… Read More »විදුලි රථ-ප්‍රශ්න සහ පිළිතුරු

නැවත විකිණුම් මිළ!

මේ ඉතාමත් වැදගත් දෙයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වහනයක් මිලදී ගැනීමේදී, අඩු වැඩි වශයෙන්.

නමුත් අපට වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා වෙනත් හේතු මත .

ධාවන පිරිවැය ~ CPK

CPK සහ TCO මැනීම සඳහා තාර්කික ප්‍රවේශයක් නොමැතිකම සහ සම්ප්‍රදායී චින්තනය හේතුවෙන් බොහෝ දෙනා ග්‍රහණය කරනොගන්නා සත්‍යය මෙයයි.
අප පුරුදු වී ඇත්තේ නැවත විකිණීමේ වටිනාකම, මිලදී ගැනීමේ වෙනස සමඟ සැසදීමට පමණි.

EV රේන්ජ් එක?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේ වුනත් විදුලි රථයක් ගනිද්දී ඇහෙන පලවෙනි ප්‍රශ්නේ බොහෝවිට රේන්ජ් එක. ඒ මේ ප්‍රශ්නේ ඉන්ධන රත වලට අදාළ නොවුනු නිසා, ළඟ ෂෙඩ් තිබුනා අවශ්‍ය වුනාම ඉන්ධන… Read More »EV රේන්ජ් එක?

Import Procedure – EV

GoEV ඔබගේ පහසුව, ආයෝජනයේ ඉහළම වටිනාකම සහ විශ්වාසනීයත්වය සුරැකෙන පරිදි පහත EV ආනයන / මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය ස්ථාපිත කර ඇත. විදුලි රථවල මිළ, ලාභය ගැන ඇති සැක , නඩත්තුව,… Read More »Import Procedure – EV

ටෙස්ලා, ඉන්ධන රථ පරයා ඉදිරියට

2019 දෙවන කාර්තුවේ අලෙවි ප්‍රථිපල අනුව ටෙස්ලා මොඩල් 3 තවමත් එම කාණ්ඩයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය පමණක් නෙමෙයි සුඛෝපභෝගී කාණ්ඩයේ අනෙක් රථ ඔක්කොම එකට ගත්තත් ඊට වැඩිය විකිණිලා!මේක වුනේ… Read More »ටෙස්ලා, ඉන්ධන රථ පරයා ඉදිරියට

විදුලිසැර වැදුණු ටොයොටා

ටොයෝටා අවුරුදු ගානක ඉඳන් හයිඩ්‍රජන් රථ වෙනුවෙන් බිලියන ගානක් ආයෝජනය කළා. 2018 අවසානය වෙනතෙක්ම කිව්වා හයිබ්‍රිඩ් රථ තමයි අනාගතය, හයිඩ්‍රජන් සමග අනාගතයේ මුහුන් වෙනකං.    ඒ අතරතුර කිව්වා විදුලි රථ… Read More »විදුලිසැර වැදුණු ටොයොටා

Mahindra e2o

මේක e20 ගැන විවරණයක් නෙමෙයි, නමුත් අති විශේෂ දෙයක් කියන්නයි! ලක්ෂ දාහතාමාරකට අලුතෙන්ම මේ කාර් එක වගකීමක් එක්ක ගන්නපුළුවන්. දොර දෙක වුනත් පස්ස සීට් එකේ දෙන්නෙකුට හොඳට ඉඩ තියනවා. පස්සට… Read More »Mahindra e2o