කි.මී. මිලියන3.6 බැටරි
විදුලි රථ වල බැටරි කිලෝමීටර මිලියන ගණන් ධාවනය ගැන ලෝකයේ කතා වෙනවා. ලංකාවේ අපිත් මේ ගැන සතුටු වුණාට ඇත්තටම මේක අපේ රටට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. මුල් කාලේ ලංකාවට ආපු ඇතැම් විදුලි රථ වල බැටරි ක්ෂය වීමට අඩු ධාවනය පවා හේතු වුණා.
විදුලි රථ වල බැටරි කිලෝමීටර මිලියන ගණන් ධාවනය ගැන ලෝකයේ කතා වෙනවා. ලංකාවේ අපිත් මේ ගැන සතුටු වුණාට ඇත්තටම මේක අපේ රටට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. මුල් කාලේ ලංකාවට ආපු ඇතැම් විදුලි රථ වල බැටරි ක්ෂය වීමට අඩු ධාවනය පවා හේතු වුණා.
Marketing matters, but it’s interesting to note whilst Tesla bags 1000 s of pre-orders, a 100-year-old brand, Porsche used a traditional customer experience model to sell its Taycan. Porsche created… Read More »VW late, Toyota too late
The battery bars are representing the status of the health (SOH) of the Nissan Leaf HV battery. In fact, this is a unique feature of Leaf. This is directly related… Read More »Leaf Battery Bars
ඉන්ධන හෝ විදුලි ඕනෑම වාහනයක් ගිනි ගත හැකියි. බලශක්ති මාධ්‍යය ද්‍රව හෝ electrons වුණත් නිශ්පාදනයේදී හඳුනා නොගත් හෝ පාලනය නොවූ උෂ්ණත්වයක් නිර්මාණය වූ විට ගිනි ගැනීමක් ඇතිවිය හැකියි.
The Toyota Prius Hybrid has been on sale in Germany for almost 20 years, two decades of continuous success in the German market that has ended because the brand has decided to remove it from the offer.
Many battery types are available today, each with specific characteristics for various applications. For household use, there are rechargeable batteries, such as Lithium-Ion (Li-ion), Nickel Metal Hydride (NiMH) and Nickel… Read More »Li-Ion – Legislation & Lifecycle
The number of electric cars on Britain’s roads will jump to 30 million in the next 20 years, helped by government policies to phase out the sale of polluting cars.… Read More »U.K. GRID PLAN 30 MILLION EV’s BY 2040
Zero-emission transport is destined to grow rapidly and some of the earliest movers have been in the areas of public transport. More and more electric buses can be seen in… Read More »Sustainable Public Bus
Tesla has more capital than the world’s biggest car company, VW’s Diess suggests.
Reports say Tesla can raise more than $2 billion overnight by issuing new shares, but VW would have to sell 2.5 million cars to raise those funds, according to an investor.
COVID-19 අපේ ජීවිත වෙනස් කරගන යනවා. එපමණක් නෙමෙයි අනාගතයට හිතන්න ගොඩක් දේවල් දෙනවා. ඒ ආර්ථික, සමාජයීය, පාරිසරික සහ අනෙත් හැම පැත්තකින්ම. විදුලි රථ වලට සහ ඒ ප්‍රවර්ධනයට, ප්‍රගතියට මේ තත්ත්වය… Read More »කොරෝනා සහ EV
කපිල ද සිල්වා මහතා කුඩා විදුලි මෝටර් රථයක් නිපදවීම වෙනුවෙන් බොහෝ වෙහෙස වෙනවා. එමෙන්ම කප්ලා මෝටර් සමාගමේ නිෂ්පාදිත ගොල්ෆ් රථ ලංකාවේ ආයතනවල භාවිතා වෙනවා. ලංකාවේ විදුලි මෝටර් රථ නිර්මාණ ක්ෂේත්‍රයේ… Read More »දේශීය කාර් හරි පාරෙද?
Sri Lanka’s first and the only supercar was ready to be launched at GIMS after a large expenditure and effort of the team. This could have been a turning point of Vega s future. We are sad not only for Vega, Sri Lanka misses her maiden appearance in an international Motor Show.
විදුලි රථ වලට, විශේෂයෙන්ම ලීෆ් වලට බැටරි හිඟයි යන්න පොදු මතයක් වුනත් පසුගිය වසර කීපය තුලම 2011 ~ 2017 ලීෆ් (ZEO සහ AZEO ) වලට නොකඩවා රිප්ලේස්මන්ට් බැටරි ලැබිල තියනවා.… Read More »ලීෆ් වලට බැටරි
An inexpensive, lightweight, battery, rather a fuel cell, nine times more capacious than lithium-ion, made from affordable aluminum and with such a safe electrolyte that can be drunk.
From technology to business models, Tesla is continuously bringing more tasks within their control. Competitors will have little or no choice but to follow Tesla’s leaving their outdated technology and old business models.
Toyota and VW each sell 10 million cars a year. Tesla delivered only about 367,500 in 2019. But not only with the electronics technology, sourcing, logistics and even in business modelling, Elon Musk’s young company is far ahead of the industry giants.
Buses will operate twice daily between Mumbai and Pune The 43-seater luxury electric bus has a range of 300 kilometer on a single charge Minister Gadkari had earlier said that… Read More »India E Bus goes Intercity
Walkaround video, 4.2 minutes.
විදුලිරථයකට ආයෝජනයේදී වැඩි වටිනාකමක් ලැබෙනව, ගෙවන්නේ වාහනයේ වටිනාකම නිසා. ඉන්ධන රථයක අපි වැඩිපුර ගෙවන්නේ බදු.
නමුත් මුලදී නිෂ්පාදනයවුණු ඇතැම් රථවල බැටරි ක්ෂයවීම මත එහි දීර්ඝකාලීන ප්‍රතිලාභ ගැන සැක මතුවෙලා.
මේ සාකච්චා කෙරෙන්නේ විදුලි රථ සමාන ඉන්ධන රථවලට වඩා ආර්ථිකව වාසිදායකද යන්න, නැවත විකිණුම් වටිනාකමත් එක්කම.
ගෝලීය ගමනාගමනය වේගයෙන් වෙනස් වෙනවා, විදුලිකරණයෙන් සහ ස්වයංපාලිත වීමෙන්.
ටෙස්ලා වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන සීය පහුකලා, ලෝකේ දෙවන වටිනාම මෝටර් රථ සමාගම වෙමින්.
ටෙස්ලා අයත්වෙන සුඛෝපභෝගී කාණ්ඩයට පමණක් නොවෙයි ඔවුන්ගේ වේගවත් ඉදිරිගමන සහ නව දැක්ම දැනටම ලෝකේ සාම්ප්‍රදායික කාර් සමාගම් හැම එකකටම තර්ජනයක් වෙලා.