Skip to content

EV | විදුලි රථ

ලිතියම් බැටරි වෙනස්කිරීම

මුල් අවධියේ එනම් 2013 පෙර නිෂ්පාදනය වූ මෙන්ම වසර දහය ඉක්මවන විදුලි රථවල පැනනැගී ඇති බැටරි හිඟය නිසා නැවත එකලස්කිරීම් ගැන ලංකාවේ විශාල උනන්දුවක් තියනවා. මෙහිදී සැලකියයුතු ප්‍රධාන කරුණක් ආරක්ෂාව, විශේෂයෙන්ම ගිනි අනතුර ගැන.

විදුලි රියක් ගිනි ගැනීම ප්‍රවෘත්තියක්, ඒ වගේම හැම මාධ්‍යයක්ම මේවා වාර්තා කරනව. නමුත් ඉන්ධන මෝටර් රථයක් ගිනි ගැනීම ලෝකෙ ප්‍රවෘත්තියක් වෙන්නෙ කලාතුරකින්.

Read More »ලිතියම් බැටරි වෙනස්කිරීම

ටෙස්ලා ඒකාබද්ධයක්?

ටෙස්ලා දැන් ලොව වඩාත්ම වටිනා මෝටර් රථ සමාගම. ඒ 2020 ජුනි මාසේ පළමු තැන හිටපු Toyota පසු කරමින්, දැන් විශාල පරතරයක් සමග ඉදිරියෙන්. මේ වෙනකොට ටෙස්ලා වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 548. ටොයොටා ඩොලර් බිලියන 190 සීමාවේ. තුන්වැනි තැන ඉන්න Volkswagen සමාගම ඩොලර් බිලියන 94 යි.

Read More »ටෙස්ලා ඒකාබද්ධයක්?

කි.මී. මිලියන3.6 බැටරි

විදුලි රථ වල බැටරි කිලෝමීටර මිලියන ගණන් ධාවනය ගැන ලෝකයේ කතා වෙනවා. ලංකාවේ අපිත් මේ ගැන සතුටු වුණාට ඇත්තටම මේක අපේ රටට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. මුල් කාලේ ලංකාවට ආපු ඇතැම් විදුලි රථ වල බැටරි ක්ෂය වීමට අඩු ධාවනය පවා හේතු වුණා.

Read More »කි.මී. මිලියන3.6 බැටරි

EV ගිනි වැඩිද?

ඉන්ධන හෝ විදුලි ඕනෑම වාහනයක් ගිනි ගත හැකියි. බලශක්ති මාධ්‍යය ද්‍රව හෝ electrons වුණත් නිශ්පාදනයේදී හඳුනා නොගත් හෝ පාලනය නොවූ උෂ්ණත්වයක් නිර්මාණය වූ විට ගිනි ගැනීමක් ඇතිවිය හැකියි.

කොරෝනා සහ EV

COVID-19 අපේ ජීවිත වෙනස් කරගන යනවා. එපමණක් නෙමෙයි අනාගතයට හිතන්න ගොඩක් දේවල් දෙනවා. ඒ ආර්ථික, සමාජයීය, පාරිසරික සහ අනෙත් හැම පැත්තකින්ම. විදුලි රථ වලට සහ ඒ ප්‍රවර්ධනයට, ප්‍රගතියට මේ තත්ත්වය… Read More »කොරෝනා සහ EV

දේශීය කාර් හරි පාරෙද?

කපිල ද සිල්වා මහතා කුඩා විදුලි මෝටර් රථයක් නිපදවීම වෙනුවෙන් බොහෝ වෙහෙස වෙනවා. එමෙන්ම කප්ලා මෝටර් සමාගමේ නිෂ්පාදිත ගොල්ෆ් රථ ලංකාවේ ආයතනවල භාවිතා වෙනවා. ලංකාවේ විදුලි මෝටර් රථ නිර්මාණ ක්ෂේත්‍රයේ… Read More »දේශීය කාර් හරි පාරෙද?